ඉදිරියේදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා පවතින …
Category: වැඩියෙන් නැරඹූ
ඩොලරයේ විකිණුම් මිල 370 යයි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක් අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස…
රටේ සංචිත ඩොලර් මිලියන 50ටත් අඩුවෙයි / අවුරුදු 2කින් වත් ගොඩයාමක් නෑ
මේ වන විට ලංකාවේ ද්‍රවශීලී සංචිතය මිලියන 50ක් වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී…
ජවිපෙ දූෂණ අනාවරණ ප්‍රකාශයට මෛත්‍රීගේ විරෝධය /තමන්ට එල්ල කළ චෝදනා බොරු බව කියයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ අයට අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එල්ල කළ…
සජබ විශ්වාසභංග දෙකක් භාරදෙයි
සමගි ජන බලවේගය සිය විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය…
හම්බන්තොට රෝහල් දූෂිත ගණුදෙන චෝදනාවලට අපි සම්බන්ධ නෑ / නාමල් රාජපක්ෂ
ඔස්ටේ්‍රලියාවේ ඒ.බී.සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට…
බැඳුම්කරෙන් වංචාවේ සමාගමෙන් මුදල් ගත් බවට හිටපු ජනපතිටත් චෝදනා
සුප්‍රසිද්ධ බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් එවකට ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් මුදල් ලබාගෙන…
ලංකාවේ විදෙස් ණය , ඩොලර් බිලියන 50 පන්නයි
ප‍්‍රධාන වශයෙන් මහ බැංකුවේ සහ තැන්පතු භාරගන්නා ආයතනවල විදේශීය ණය වැඩිවීමත් සමඟ 2021 වසරේ දී ශ‍්‍රී…
වංචනික දේශපාලනඥයන් හෙළිකරන ජවිපෙ මාධ්‍ය හමුව -live
මෙරට ආර්ථිකය විනාශ කළ වංචනික දේශපාලනඳයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන මාධ්‍ය හමුව මේ වන විට ක්‍රියාත්මකයි. ජනතා…
ග්‍රාම නිලධාරීන් හෙට(04) ලෙඩවෙයි
රට ස්ථාවර කරන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීන් හෙට (04 වැනිදා) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ…
6 සිකුරාදා රට පුරා හර්තාල් ව්‍යාපාරයක්
ලබන සිකුරාදා සියලු අංශ එක්ව දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට වෘත්තීය සමිති, සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු…
නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු තොග හිමිවෙයි
නොරෝච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මේ වන විට මෙරටට රැගෙන විත් ඇතැයි, විදුලි බල මණ්ඩලය පවසනවා.. එහි…
අගමැති තීරණය ගනී / අනිද්දා විශේෂ ප්‍රකාශයක් ?
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර,…
හම්බන්තොට රෝහල් ව්‍යාපෘතියේ මහා වංචාවක් / ඕස්ට්‍රේලියානු වාර්තා හෙළිකරයි
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගවේෂණාත්මක පුවත්පත් වැඩසටහනක් වන ෆෝ කෝනර්ස් ශ්‍රී ලංකාවේ හම්බන්තොට රෝහල් ව්‍යාපෘතියට අදාළ ඩොලර් මිලියන…
ජාතික සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීමට හිටපු ආණ්ඩුවම එකග වෙයි
ජාතික සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ තිබෙනවා.…
හොර දේශපාලනඥයන් සම්බන්ධයෙන් තොරතුරු හෙට (03) එළියට / අනුර කුමාර
මෙරට ආර්ථිකය විනාශ කළ හොර දේශපාලනඳයන් සම්බන්ධයෙන් තොරතුරු හෙට (03) පෙරවරු 10ට පදනම් ආයතනයේදී හෙළිදරව් කරන…
දේශපාලකයින්ගේ හෙළිදරව් කළ නොහැකි වත්කම් රාජසන්තක කළ යුතුයි – ජනතාවගෙන් 96% ක්
සියලූම දේශපාලනඥයන් විගණනයට ලක් කළ යුතු යැයි විශ්වාස කරනු ලබන බවත් එසේ ඔවුන්ගේ විගණනය කළ නොහැකි…
ගාලුමුවදොරට එවූ කැරලි මර්ධනය පසු බැස යයි
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් පුරා දින 24 ක් අඛණ්ඩව විරෝධතාව පැවැත්වෙන ගාලුමුවදොර ජනාධිපති…
දූෂිත ක්‍රමයේ වරද පෙනෙන්නට ගත්තේ පාස්කු ප්‍රහාරය යට ගැසීමට දැරූ උත්සාහය තුලින්/කාදිනල්තුමා
වර්තමානයේදී ජනතාවගේ ඡන්දයෙන් බලයට එන පාලකයෝ පොහොසත් වී පිටරටවල මුදල් එකතු කිරීම හා ව්‍යාපාර ආරම්භ කිරීම…
දරුවන් අතර ව්‍යාප්තවන රෝගි තත්ත්වයක්
කුඩා දරුවන් අතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ නිව්මෝනියා වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වැඩි වශයෙන් දක්නට…