• Sun. Nov 27th, 2022

වැඩියෙන් නැරඹූ

  • Home
  • පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

පොල්ලකින් පහරදීම හේතුවෙන් පූගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා රෝහල්ගතකර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා පැවසුවේ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාට මෙලෙස පහරදී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ…

සෞඛ්‍ය නීති කඩවුණොත් මංගල උත්සව ගැන තීන්දුවක්

මංගල උත්සව  හා අනිකුත් උත්සවවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිම අයුරින් පිලිපැදිය යුතු බව අවධාරණය කර තිබුණා. එමෙන්ම ඒවාට අවසර ලබා දුන්නෙත් මේ මාර්ගෝපදේශ පිළිපදින බවට වූ එකඟතාව  මත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය…

ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩු තුනකින් නිදහස්

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොණු කර තිබූ නඩු 03 කින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධි…

ලංකාවේ වාහනයක් ගන්නා මුදලෙන් සුපිරි ගෙයක් ගත හැකියි /AFP කියයි

ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්නා මෝටර් රථ මේ වන විට රන් හා සමානවී ඇති බව අන්තර්ජාතික ඒඑෆ්පී (AFP) පුවත් සේවය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසින් මේ වන විට මෝටර්…

මෛත්‍රී නැති නිදහස් පක්ෂයක් සමඟ එකතු වෙන්න සුදානම් / පේෂල ජයරත්න(Audio)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය තරුණ නායකයින් කිසිදු හේතුවක් නැතිව ඉවත් කර ඇති බවට හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන පේෂල ජයරත්න පවසනවා. හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල…

අගෝස්තුවේ ආණ්ඩුවේ 50ක් විපක්ෂයට ? මරික්කාර්ගෙන් අනාවැකි(Audio)

එළඹෙන අගෝස්තු මාසය වනවිට ආණ්ඩුව කණ්ඩායම් තුනකට කැඩී වෙන්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා  පවසනවා. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 50ක් පමණ විපක්ෂයේ අසුන් ගන්නා බවද…

බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක ප්‍රපාතයකට පෙරළෙයි

සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරලී තිඛෙනවා. අනතුරින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික…

2013 සිට දේශපාලන ලොක්කන් ගුවන් හමුදාවට පොලු තියලා

2013 සිට 2018 දක්වා කාලය තුළ ප්‍රභූ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් 12,000,000/-ක මුදල් ගෙවා නැති බව අනාවරණය වේ. ජාතික විගණන කාර්යාලය විසින් මෙම තොරතුරු හෙළිකර…

කටාර් හී දී සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයකු මරුට

කටාර් හී දෝහා නගරයේ නිවාස සංකීර්ණයක් අසල සිදුවූ වෙඩිතැබීමකින් ශ්‍රී ලාංකිකයකු මරණයට පත්ව තිබෙනවා. මෙසේ මියගිය පුද්ගලයා ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරමින් සිට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. වෙඩි තැබීම…

මාර්තු මාසයේ ලංකාවට උග්‍ර විදුලි බල අර්බුධයක් ?

විදේශ විනිමය අර්බුදයෙන් ඇති වූ ඉන්ධන හිඟය මාර්තු මාසය වන විට සමනය නොවුණහොත් ජනතාවට විදුලිය සැපයීමේ වේලාවන් සීමා කිරීමට හා ඒ පිළිබද නිශ්චිත වේලාවන් නිකුත් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි…

කොරෝනා ආසාදිතයන්ගේ නිරෝධායන කාලය අඩු කරයි

කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්. එහිදී රෝහල්ගත…

ආසාදිතයන් අඛණ්ඩව ඉහළට / අද 942 යි

අද (27) දිනට කොවිඩ් ආසාදිතයින් 942ක් වාර්තා කර තිබෙනවා. මෙය මාස කිහිපයකට පසු වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි.

තවත් කොරෝනා මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (26) තහවුරු කර ඇති බවයි. අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක්…

31 දා තෙක් විදුලි කප්පාදුවක් නෑ / මහජන උපයෝගිතා කොමිසම

ලබන ජනවාරි 31 වැනිදා දක්වා විදුලිය කප්පාදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද පස්වරුවේ ප්‍රකාශ කළා. විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් ඛනිජ තෙල් සංස්ථාවෙන්…

සමාජයේ කොරෝනා ව්‍යාප්තිය අවදානම් මට්ටමක/ විශේෂඥ වෛද්‍ය ,ආනන්ද විජේවික්‍රම

සමාජයේ කොරෝනා ව්‍යාප්තිය වඩාත් අවදානම් මට්ටමකට ළගාවී ඇති බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ,ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. මෙය අඛණ්ඩව වර්ධනය වුවහොත් වඩාත් භයානක තත්ත්වයක් මතුවීමේ…

ඔමික්‍රොන් ගැන තවත් භයානක අනාවරණයක්

නව ඔමික්‍රෝන් ප්‍රභේදයට සම මතුපිට නොනැසී පැය 21 ක් දක්වා කාලයක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළි කරගෙන තිබෙන බව රොයිටර් පුවත් සේවය අනාවරණ කරනවා. ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදුකළ නවතම…

දෛනික ආසාදිතයන් 2,500 පැනලා / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

මේ වනවිට මෙරට දෛනික අසාදිතයින් 2500ක් ඉක්මවා සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීම ද…

ඇමතිවරු ඉන්නේ ප්‍රශ්න ජනතාවට කියන්න නොවේ / ප්‍රශ්න විසදන්න – විජිත හේරත්

“ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. ඔවුන් කරන්නේ ප්‍රශ්නය ජනතාවට කියන එකයි. ගම්මන්පිල ඇමතිවරයා කියන්නේ “පයින් ගියොත් ලයිට් තියෙනවා. වාහනයක ගියොත් කළුවරේ ඉන්න වෙනවා” කියලයි. ගම්මන්පිල ඇමති, ගාමිණී ලොකුගේ ඇමති වගේම…

පෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක් !

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ…

ජාතික රෝහලේ කොරෝනා ඇන්ටිජන් කට්ටල අවසන්වෙයි

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් පරීක්ෂණ සිදු කරන ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල අවසන් වීමෙන් බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් පරීක්‍ෂණ ඊයේ (26) සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවූ බවත් රෝහලේ සෙසු අංශවලද ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල නොමැති…