• Sun. Nov 27th, 2022

වැඩියෙන් නැරඹූ

  • Home
  • සිමෙන්ති වැඩි මිලට විකිණුවොත් අලෙවි බලපත් අහෝසියි

සිමෙන්ති වැඩි මිලට විකිණුවොත් අලෙවි බලපත් අහෝසියි

සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තකරුවන් හා ආනයනකරුවන් සමඟ අද පැවති හමුවකදී ඔහු මේ බව කියා…

උසස් ⁣පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රය online හරහා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රය මාර්ගගත ක්‍රමයට බාගත කර ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිව ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විදුලි කප්පාදුව ගැන තීරණය අද පස්වරුවේ

විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අද දහවල් සිය කොමිසම…

කොරෝනා පාලනයෙන් ගිලිහීමේ අවදානමක් / උපුල් රෝහණ

දෛනික කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල්ගත වන ආසාදිතයින් සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ වන විට…

ආසාදිතයන් අඛණ්ඩව ඉහළට / අද 900 ඉක්මවයි

අද (26) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 927ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 604,581ක් දක්වා ඉහළ ගියා.

දේවස්ථාන අත්බෝම්බ සිද්ධියට සැක වෛද්‍යවරයාගෙන් ,රහස් ප්‍රකාශයක්

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයා බෝම්බ සිද්ධිය පිළිබඳව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා…

තවත් කොරෝනා මරණ 16 ක්

තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (25) තහවුරු කර ඇති බවයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා…

මඟුල් ගෙදරක ගිය කටානේ 100කට කොරෝනා

විවාහ මංගල උත්සවයකට සහභාගි වූ 100 දෙනෙකුට වැඩි පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක ඉකුත් 18 වැනිදා…

ලංකාවට උපරිම බලපෑම කරන්න / තමිල්නාඩුවේ ස්ටාලින් මෝදිට ලියයි

ශ්‍රී ලංකා මුහුදේ දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසි කිරීම හා තමිල්නාඩු ධීවරයින්ට පහර දීම නතර කරන ලෙස ලංකාවට බලපෑම් කරන්නැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජයට…

තවත් බලාගාරයක් අක්‍රීය කරයි

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස Sojitz පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව එම මණ්ඩලය…

ලංකාවේ අලි ප්‍රශ්නය හොලිවුඩ් යයි / ටයිටැනික් නළුවාගෙත් අවධානයට

අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දේ ,ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් අලි ඇතුන් 20ක් පමණ පසුගිය වසර අට තුළ දී මියයාම පිළිබද සුප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පී ලියනාඩෝ ඩික්‍රැප්‍රියෝ අවධානය යොමුකර තිබෙනවා. දේශගුණික…

පාසල්වල ආසාදිතයන් හමුවුණත් කොරෝනා පොකුරු නෑ /නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්(Audio)

කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. කෙසේ වුවද බූස්ටර් එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පාසල්වල…