විශේෂාංග

ලක් විද්‍යාඥයන්ගෙන් විස්මිත තාරකා විද්‍යාත්මක සොයාගැනීමක්

ලක් විද්‍යාඥයන්ගෙන් විස්මිත තාරකා විද්‍යාත්මක සොයාගැනීමක්

ලාංකීය විද්‍යාඥයින් විසින් සොයාගත් ජීවයට හිතකර සාධක සහිත බව සැලකෙන පළමු ග්‍රහ මණ්ඩලය පිළිබද අද මාධ්‍ය වෙත අනාවරණ කෙරුණා. ඒ නවීන තාක්ෂණය පිළිබද මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් විසින් සොයාගත් මෙම ග්‍රහ මණ්ඩලයට තැඹිලි පැහැ සූර්යයකු වටා භ්‍රමණය වන ග්‍රහලෝක දෙකක් ඇතුලත්. විද්‍යාඥ මහේෂ් හේරත් ,සරෝජ් ගුණසේකර හා මහාචාර්යය චන්දන ජයරත්න යන මහත්වරුන් විසිනුයි මෙම විශිෂ්ට සොයාගැනීම සිදුකර තිබුණේ. මේ ඒ පිළිබද සම්පූර්ණ අනාවරණයයි.
ජපන් රැකියා සදහා ලියාපදිංචිය අගෝස්තු 13 සිට

ජපන් රැකියා සදහා ලියාපදිංචිය අගෝස්තු 13 සිට

ජපානයේ රැකියා අවස්ථා අයදුම් කිරීම යටතේ ලියාපදිංචි කිරීමේ කටයුතු අගෝස්තු 13 වනදා ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ යටතේ සාත්තු සේවිකා / නිෂ්පාදන හා ඉදිකිරීම් අංශය වෙනුවෙන් රැකියා අවස්ථා මූලික අධියරේදී ලබාදීමට නියමිතයි. ඊට අදාළ සවිස්තර තොරතුරු පහත වීඩියෝවේ දැක්වෙන අතර අයදුම්පත්‍රය ඊට පහළින් දැක්වේ.     අයදුම්පත්‍රය මෙතනින්  
සඳ ගමන ඇත්තක් – සාක්ෂි මගින් හෙළිකරයි

සඳ ගමන ඇත්තක් – සාක්ෂි මගින් හෙළිකරයි

සඳ ගමනේ සැබෑව පිළිබද දීර්ඝ කාලයක් පුරා සංවාදයක් ක්‍රියාත්මක වුණා. මේ එහි අවසන් ප්‍රතිඵලය ලෙස සඳ ගමන සැබැවින්ම සිදුවූවක් බවට සාධක සහිත අනාවරණයයි. 
හිමාලය මුදුනේ 8ක් මියයයි / අවසන් මොහොත පටිගත වෙලා

හිමාලය මුදුනේ 8ක් මියයයි / අවසන් මොහොත පටිගත වෙලා

හිමාලය කදුවැටියේ අතුරුදන්ව සිටි කදු නගින්නන් 8 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මරණයට පත්ව තිඛෙනවා. ඉන්දු - ටිඛෙටන් දේශසීමා පොලිසිය ප්‍රකාශ කළේ කදු නගින්නන් පිරිස මරණයට පත්වූ අවසන් අවස්ථාව දැක්වෙන වීඩියෝ දර්ශනයක්ද සොයාගත් බවයි. මේ ඊට අදාළ වීඩියෝවයි.   
රාවණා සාධක හෙළිකරන ලංකාවේ සුවිශේෂ ස්ථාන

රාවණා සාධක හෙළිකරන ලංකාවේ සුවිශේෂ ස්ථාන

රාවණා සංකල්පය ලංකාව තුල ප්‍රකට වුවද එය තහවුරු කිරීමේ ප්‍රමාණවත් සාධක පවතින්නේ නැහැ. කෙසේ වෙතත් පුරාවෘත්ත හා බැදුණු ස්ථාන රැසක්ම ලංකාවේ ඇති අතර මේ එම ස්ථාන පිළිබදයි.
ලංකාවේ පලා වර්ග 5ක් පිළිකා පරදන බව හෙළිවේ

ලංකාවේ පලා වර්ග 5ක් පිළිකා පරදන බව හෙළිවේ

ශ්‍රී ලංකාවේ පලාවර්ග 5ක් පිළිකා ඇතුළු රෝග රැසක් තුරන් කරන බව අනාවරණවී තිඛෙනවා. මේ ඒ පිළිබද පර්යේෂණාත්මකව හෙළිකරන ලද තොරතුරු එකතුවයි. 
කැළේ රජා උඩ යවන බිහිසුණු තර්ජනය

කැළේ රජා උඩ යවන බිහිසුණු තර්ජනය

උගන්ඩාවේ ක්වීන් එළිසඛෙත් ජාතික වනෝද්‍යානයේ ගස් නගින සිංහයින් සංචාරකයින්ගේ අවධානය දිනාගෙන තිඛෙනවා. මේ ඒ පිළිබද පැහැදිලි කිරීම් සහිත තොරතුරු එකතුවයි. 
ලෝකයේ 28 වන මහා ධනවතාගෙන් බෞද්ධ කෞතුකාගාරයක්

ලෝකයේ 28 වන මහා ධනවතාගෙන් බෞද්ධ කෞතුකාගාරයක්

ලොව 28 වන මහා ධනවතා හා හොංකොං හී ධනවත්ම ව්‍යාපාරිකයා විසින් ලෝකයේ පළමු බෞද්ධ කලා කෞතුකාගාරය පිහිටුවා තිඛෙනවා. මේ ඒ පිළිබදයි. 
යෝධ මුහුදු දැල්ලෙක් කැමරාවට හසුවෙයි

යෝධ මුහුදු දැල්ලෙක් කැමරාවට හසුවෙයි

අඩි 12ක පමණ විශාලත්වයකින් යුතු දැවැන්ත දැල්ලකු ගල්ෆ් - මෙක්සිකෝ මුහුදු තීරය ආශ්‍රීත ගවේෂණයකදී නිරීක්ෂණය කර තිඛෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි.     
ලංකාවේ හැදූ මුහුද යට අවන්හල මාලදිවයින් මුහුදේ

ලංකාවේ හැදූ මුහුද යට අවන්හල මාලදිවයින් මුහුදේ

ශ්‍රී ලංකා තුලදී නිර්මාණය කළ ලෝකයේ විශාලතම මුහුදු පත්ලේ අවන්හල මාලදිවයිනට ගෙනයාමෙන් පසු එරට මුහුදේ සවිකර තිඛෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි.