• Sun. Nov 27th, 2022

විශේෂාංග

  • Home
  • නාමල් උයනට උඩින් කේබල් කාර් ව්‍යාපෘතියක්

නාමල් උයනට උඩින් කේබල් කාර් ව්‍යාපෘතියක්

ස්වභාව සෞන්දර්යයෙන් අගතැන් ගත් පුරාවිද්‍යාත්මක සහ පාරිසරික උරුමයක් වන ජාතික නාමල් උයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම පිහිටා තිබේ. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සහ වන්දනාකරුවන් අතර මේ…

සිරුර භාවිතයෙන් නිර්මාණ කරන විස්මිත කලා නිර්මාණ – Photos

ලෝකය පුරා විවිධ ආකාරයේ කලා නිර්මාණ සිදුවනවා. මේ ඒ අතරින් සිරුර භාවිත කරමින් බ්‍රිතාන්‍යයේ සිදුකළ කලා නිර්මාණ පිලිබද “ද සන් “පුවත්පත ඉදිරිපත් කළ සේයාරූ පෙළක්.

චීනයේ පළමු අඟහරු යානය අඟහරු කක්ෂයට ළගාවෙයි

චීනයේ පළමු අඟහරු ගවේෂණ යානය එම ග්‍රහයාගේ කක්ෂය වෙත ළගාවීමට සමත්ව තිබෙනවා. චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිවේදනය කළේ ඊයේ දිනයේ ටියෑන්වෙන් 1 යානය අගහරුගේ කක්ෂයට පිවිසි බවයි. ඒ අනුව අගඟහරුගේ…

ලංකාවේදී 99 යෙන් බේරුණූ ලෝකයේ දුර්ලභම ශාකය-Video

ලෝකයෙන් තුරන් වී ගිය බවට සැළකුණ ද පසුගියදා ලංකාවෙන් යළි සොයාගත් කෘඩියා සිලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගත් උත්සාහය ඊයේ දිනයේ වළක්වා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් අඩවි වනජීවී නිලධාරි දේවානි…

ලෝකයේ පළමු හිම ක්‍රිකට් ශූරතාවලිය ඇරඹෙයි

ලෝකයේ පළමු හිම ක්‍රිකට් තරගාවලිය ජම්මු කාශ්මීරයේ දී ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ හිම තුල තැනූ ක්‍රිකට් පිටියක මෙම තරගාවලිය පැවැත්වීම විශේෂත්වයක් බවයි. එය වින්ටර් ක්‍රිකට් චැම්පියන්ස් යන…

දුර්ලභ ශාක සහිත වතුරාන වගුරු වනය විනාශයේ අබියස

ශ්‍රී ලංකාවේ ඇති වතුරාන වර්ගයේ එකම වනාන්තරය වන්නේත් හොරවැල් සහ සුවඳ යන ශාක විශේෂ ලෝකයෙන්ම හමුවන එකම ස්ථානය වන්නේත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වලව්වේවත්ත වතුරාන වගුරු වනාන්තරයයි.…

ආසියාවේ එකම හා විශාලම ඉග්ලූ නිවහන කාශ්මීරයේ

ආසියාවේ එකම හා විශාලම ඉග්ලූ නිවහන කාශ්මීරයේ ඉදිකර තිබෙනවා. ජම්මු හා කාශ්මීරයේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන ගුල්මාර්ග් හී මෙම නිවහන ඉදිකර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. කොලහෝයි ග්‍රීන් හෝටල් සහ…

ගෙදර ගිය ට්‍රම්ප්ට කැරකෙන නොබෙල් සාම තෑග්ග

ජනපතිවරණ පරාජයෙන් පසු ධුරයෙන් ඉවත්ව ගිය අමෙරිකාවෙ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශවී තිබෙනවා.රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ඊශ්‍රායලය හා අරාබි රටවල් අතර සාමය ඇති කිරීම, උතුරු…

ලෝකයේ කුඩාම උරගයා තුරන්වීමට යයි

ලෝකයේ කුඩාම උරගයා වන මැඩගස්කර් බෝදිලිමා වඳවී යාමේ බරපතල තර්ජනයකට ලක්ව ඇති බව ලයිව් සයන්ස් වෙබ් අඩවිය පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ තවත් දශක කිහිපයක් තුල එම සතුන් වදවී යාමට…

රිෂාඩ් බදුයුදීන්ගේ විල්පත්තු දඩය රුපියල් කෝටි 107 යි

විල්පත්තු කල්ලාරු රක්ෂිතයේ හානියට පත් වනාන්තර වෙනුවට වනාන්තර නැවත වැවීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට රුපියල් කෝටි 107.5ක් ගෙවන ලෙසට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පත් කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.…

ටික් ටොක් , දරුවන්ට මාරාන්තිකයි /තරුණියන්ට අනතුරුදායකයි

ටික් ටොක් යෙදවුම හරහා දරුවන්ට මාරාන්තික බලපෑමක් එල්ල කරන බව ඉතාලි පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසනවා. එම යෙදවුමට ඇබ්බැහි වන දරුවන් සිය දිවි හානි කර…

ලෝක වාර්තාවක් බවට පත්වන ප්ලාස්ටික් තල්මසෙක් ලංකාවෙන්

කැළිකසල වලින් තොර පරිසරයක් ඇති කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ පරිසරය සහ වෙරළ සංරක්ෂණය කිරීමට අදාළ විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට එකඟතාවය පළව තිබෙනවා. එහි එක් අදියරක් ලෙස…

කොරෝනාවෙන් පසු චීනය ලෝක බලවතා වෙයිද?

චීනයට අවශ්‍ය වී ඇත්තේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ලෝකය යලි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සදහා නායකත්වය දීමට මෙන්ම ඒ හරහා ලෝකයේ බලපෑම්කාරක බලවතා බවට පත්වීම බව ඉයූලර් හර්මීස් ආයතනයේ ආසියා-…

ධවල මන්දිරයේ පදිංචියට ආ අලුත් අමුත්තා

රටක ජනාධිපතිවරයා හෝ රාජ්‍ය නායකයාගේ බිරිඳ හදුන්වනු ලබන්නේ එරට ෆස්ට් ලේඩි හෙවත් ප්‍රධාන කාන්තාව ලෙසයි. එහෙත් අමෙරිකාවේ එම හැදින්වීමට අමතරව පවුලේ සුරතල් සතුන්ද රටේ එම වර්ගයේ සතුන් අතරින් ප්‍රධානියා ලෙස…

කොරෝනාවෙන් ලෝකය මිදෙන්න වසර 5ක් ගතවේවි / සිංගප්පූරුව කියයි

කොරෝනා වසංගතයෙන් ලෝකයට එල්ලවන බලපෑම තුරන්වී ලෝකය යථා තත්ත්වයට පත්වීම සඳහා අවම වශයෙන් 2024 හෝ 2025 දක්වා කාලය ගත වන බව සිංගප්පූරුව පවසනවා. එරට අධ්‍යාපන අමාත්‍ය ලෝරන්ස් වොන්ග් කියා සිටියේ…

මා විහිළුවකට ගැනීම සතුටක් / බර්නි සැන්ඩර්ස් ස්තුති කරයි

තමන්ගේ ජායාරූපයක් සංස්කරණය කරමින් ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් විවිධ නිර්මාණ සිදුකිරීම තමන් සතුටට හා විනෝදයට පත් කළ බව අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයකු වන බර්නි සැන්ඩර්ස් පවසනවා. අමෙරිකාවේ නව ජනාධිපතිවරයා…

හෝටල් දෙකක් හදන්න සිංහරාජ අඩවියේ තවත් වන සංහාරයක්

සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ වන මාණික්කවත්ත” බෝවිටියතැන්න අලි මංකඩ අවහිර…

අපෙන් සමුගත් “ඇවිදින පුස්තකාලය”

ඔහු සුවිශේෂී මිනිසෙකි. සැබෑ ගැමි සුවඳ විහිදුවමින් අව්‍යාජත්වයත් නිරංකාරකමත් සිය ජීවිතයට ආභරණයක් කරගත් මේ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදියාට කාලය ගෙවීයනු නොදැනේ. එනිසාම ඔහු වයසට යන බවක්ද නොසිතන්නට ඇත. ඔහුගේ හොඳහිත නිසාම…

හොදම මාස්ක් එක මොකක්ද? දැනගෙන පළදිමු…

ලොවටම තර්ජනයක් වී ඇති කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපය අතර මුඛ ආවරණයට එහෙම නැත්නම් මාස්ක් එකට හිමිවෙන්නේ ඉතාම වැදගත් ස්ථානයක්. නාසය සහ මුඛය…