ඔඛේ මුහුණ සහිත රොබෝවකු ළගදීම

නවතම ආකාරයේ රොබෝ යන්ත්‍රයක් ළගදීම ලෝකයට එළිදැක්වීමට නියමිතයි. මේ ඒ පිළිබද අනාවරණයයි.

සඳේ සැඟවුණු ජීවීන් ගැන පර්යේෂකයෙක් හෙළිකරයි

සඳ මත පිටසක්වල ජීවය සැඟවී තිබිය හැකි බවට නවතම මතයක් ඉදිරිපත්ව තිඛෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි.…

ඇත් මරණ ගැන කියන අලුත්ම කතාව / විෂ දැමූ ශාක

හබරනදී ඇතින්නියන් 7 දෙනකු අබිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ ක්‍රියාත්මකයි. මේ ඒ පිළිබද නවතම…

ලංකාවේ සීගිරිය ලෝකයෙන්ම 4 වෙනි තැනට

ලංකාවේ විස්මයක් වන සීගිරිය ලෝකයේ ප්‍රකටම පර්වත 5ට එක්කර තිඛෙනවා. මේ ඒ පිළිබදයි.   

ඉන්දීය යානය සඳෙන් හමුවෙයි / යළි පණ දෙන්න උත්සාහයක්

සඳට ගොඩබසින අවස්ථාවේ අතුරුදන්වූ ඉන්දීය යානය යළි සොයාගෙන තිඛෙනවා. මේ ඒ පිළිබදයි. 

හිමාලයටත් උඩින් පියාඹන විස්මිත කුරුල්ලා හමුවෙයි

හිමාලය පර්වතයටත් ඉහළින් පියාසර කරන සුවිශේෂ පක්ෂියා පිළිබද අනාවරණයයි මේ. 

යක්ෂ ගෝත්‍රික ජනාවාසයක් ලකේගලින් මතුවෙයි

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් විසින් සිදුකළ ගවේෂණයකදී වසර 4,000 ක් පැරණි යක්ෂ ගෝත්‍රිකයන්ගේ බව…

ගුවන් යානාවල සුදු පාට හෙළිකරන රහස්

ලෝකය පුරා වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් සුදු පැහැයෙන් යුතුවයි ආලේප කර පවතින්නේ. මේ ඊට හේතු පිළිබද…

කලා වැව රක්ෂිතයේ පෙම්වතා – දීගදන්තු මිය යයි

කලා වැව රක්ෂිතයේ වාසය කළ සුප්‍රකට දීගදන්තු 1 හස්තියා මියගොස් තිඛෙනවා. මේ ඒ පිළිබදයි. 

ඇමසන් විනාශයේ සැබෑ තත්ත්වය මෙන්න

ඇමසන්වනාන්තරය ලොව තිබෙන විශාලතම වැසි වනාන්තරය ලෙස කාගෙත් පිළිගැනීමට ලක්වූයේ අනාදිමත් කාලයක සිටය. එහි විශාලත්වය වර්ග…

ලක් විද්‍යාඥයන්ගෙන් විස්මිත තාරකා විද්‍යාත්මක සොයාගැනීමක්

ලාංකීය විද්‍යාඥයින් විසින් සොයාගත් ජීවයට හිතකර සාධක සහිත බව සැලකෙන පළමු ග්‍රහ මණ්ඩලය පිළිබද අද මාධ්‍ය…

ජපන් රැකියා සදහා ලියාපදිංචිය අගෝස්තු 13 සිට

ජපානයේ රැකියා අවස්ථා අයදුම් කිරීම යටතේ ලියාපදිංචි කිරීමේ කටයුතු අගෝස්තු 13 වනදා ආරම්භ කරන බව විදේශ…

කොළඹ ට්‍රැෆික් නැති කරන යාත්‍රා සේවය

කොලඹ නගරයේ ඇල මාර්ග යොදාගනිමින් ක්‍රියාත්මක වන නව යාත්‍රා සේවයක් තවත් දෙසතියකින් ආරම්භ වනවා. මේ ඒ…

ලංකා පොලවේ රත්තරං ගොඩගන්න සූදානමක්

ශ්‍රී ලංකා පොලවේ රත්රන් ගවේෂණය සදහා විදෙස් ආයෝජන රැසක් ඉදිරිපත්ව තිඛෙනවා. මේ ඒ පිළිබදයි. 

රාවණා 1 චන්ද්‍රිකාව එවූ පළමු ජායාරූප මෙන්න – විශේෂ

ශ්‍රී ලංකාවේ රාවණා 1 චන්ද්‍රිකාව විසින් ලබාගත් පළමු ජායාරූප පෙළ පෘථවියට ලබාදී තිඛෙනවා. මේ ඒ පිළිබදයි.…

කොටස් කරන්න යන රූමස්සල මුහුදේ සිරවූ නෞකාව

රූමස්සල ආසන්න ගල්පරවල සිරවූ නෞකාව කොටස්කර එම ස්ථානයෙන් ඉවත් කිරීමට යෝජනා කර තිඛෙනවා. මේ ඒ පිළිබද…

සඳ ගමන ඇත්තක් – සාක්ෂි මගින් හෙළිකරයි

සඳ ගමනේ සැබෑව පිළිබද දීර්ඝ කාලයක් පුරා සංවාදයක් ක්‍රියාත්මක වුණා. මේ එහි අවසන් ප්‍රතිඵලය ලෙස සඳ…

එකට කෑවොත් බලය වැඩි විස්මිත ආහාර

ආහාර වර්ගවලින් ලැඛෙන පෝෂණය මිනිස් සිරුරට උරා ගැනීම නිවැරදි කරන එකට භාවිතා කළ යුතු ආහාර පිළිබද…

හිමාලය මුදුනේ 8ක් මියයයි / අවසන් මොහොත පටිගත වෙලා

හිමාලය කදුවැටියේ අතුරුදන්ව සිටි කදු නගින්නන් 8 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මරණයට පත්ව තිඛෙනවා. ඉන්දු – ටිඛෙටන්…

නාවික හමුදාවේ අලුත්ම නෞකාව

ශ්‍රී ලංකා නාවික හමුදාවට චීනයෙන් නව නෞකාවක් පරිත්‍යාග කර තිඛෙනවා. මේ ඒ පිළිබද තොරතුරු එකතුවයි. …

රාවණා සාධක හෙළිකරන ලංකාවේ සුවිශේෂ ස්ථාන

රාවණා සංකල්පය ලංකාව තුල ප්‍රකට වුවද එය තහවුරු කිරීමේ ප්‍රමාණවත් සාධක පවතින්නේ නැහැ. කෙසේ වෙතත් පුරාවෘත්ත…