රාවණා සාධක හෙළිකරන ලංකාවේ සුවිශේෂ ස්ථාන

රාවණා සංකල්පය ලංකාව තුල ප්‍රකට වුවද එය තහවුරු කිරීමේ ප්‍රමාණවත් සාධක පවතින්නේ නැහැ. කෙසේ වෙතත් පුරාවෘත්ත…

ලංකාවේ වෙරළක් ලෝකයේ මුල්තැනකට නම්වෙයි

ශ්‍රී ලංකාවේ හිරිකැටිය වෙරළ ලෝකයේ වඩාත් වේගයෙන් ආකර්ෂණයට ලක්වන වෙරළ තීරයක් ලෙස නම් කර තිඛෙනවා. මේ…

ලංකාවේ පලා වර්ග 5ක් පිළිකා පරදන බව හෙළිවේ

ශ්‍රී ලංකාවේ පලාවර්ග 5ක් පිළිකා ඇතුළු රෝග රැසක් තුරන් කරන බව අනාවරණවී තිඛෙනවා. මේ ඒ පිළිබද…

කැළේ රජා උඩ යවන බිහිසුණු තර්ජනය

උගන්ඩාවේ ක්වීන් එළිසඛෙත් ජාතික වනෝද්‍යානයේ ගස් නගින සිංහයින් සංචාරකයින්ගේ අවධානය දිනාගෙන තිඛෙනවා. මේ ඒ පිළිබද පැහැදිලි…

ලංකාව යළිත් ලෝකයේ අංක 01 වෙයි

ලෝකයේ ජනප්‍රියතම හා රසවත්ම තේ ගමනාන්ත අතර මුල්තැනක් යළි ලංකාවට හිමිව තිඛෙනවා. මේ ඊට අදාළව නිකුත්වූ…

පොසිල ඉන්ධන පරදවමින් ජපානයෙන් නව ඉන්ධනයක්

ජපානය විසින් නව ඉන්ධනයක් අත්හදා බැලීමට සමත්ව සිටිනවා. ඒ ස්වාභාවික පොසිල ඉන්ධන වෙනුවටයි. 

ලොව ලොකුම මගී නෞකාව නිපදවීම අරඹයි

ලෝකයේ ලොකුම මගී නෞකාව නිපදවීම මේ වන විට ආරම්භ කර තිඛෙනවා. ඒ රෝයල් කැරීබියන් නැව් සමාගම…

ලෝකයේ 28 වන මහා ධනවතාගෙන් බෞද්ධ කෞතුකාගාරයක්

ලොව 28 වන මහා ධනවතා හා හොංකොං හී ධනවත්ම ව්‍යාපාරිකයා විසින් ලෝකයේ පළමු බෞද්ධ කලා කෞතුකාගාරය…

ලංකාවට උඩින් රාවණා-1 ගියේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ රාවණා 1 චන්ද්‍රිකාව අද මෙරටට ඉහළින් ගමන් කරනු ලැබුවා. මේ එහි සුවිශේෂ දර්ශන එකතුවයි.…

යෝධ මුහුදු දැල්ලෙක් කැමරාවට හසුවෙයි

අඩි 12ක පමණ විශාලත්වයකින් යුතු දැවැන්ත දැල්ලකු ගල්ෆ් – මෙක්සිකෝ මුහුදු තීරය ආශ්‍රීත ගවේෂණයකදී නිරීක්ෂණය කර…

ලංකාවේ හැදූ මුහුද යට අවන්හල මාලදිවයින් මුහුදේ

ශ්‍රී ලංකා තුලදී නිර්මාණය කළ ලෝකයේ විශාලතම මුහුදු පත්ලේ අවන්හල මාලදිවයිනට ගෙනයාමෙන් පසු එරට මුහුදේ සවිකර…

ලාංකීය සිසුවියක් ලෝකයෙන්ම පළමුවැනියා වෙයි

ජාත්‍යන්තර නව නිපැයුම් තරගයකදී ලෝකයේ පළමු තැන දිනා ගැනීමට පේරාදෙණිය සරසවියේ සිසුවියක සමත්ව තිඛෙනවා. මේ ඒ…

ජපානයේ රැකියාවලට ලාංකිකයින්ට දොර හරියි – විශේෂ

ජපානයේ රැකියා අවස්ථා වෙත යොමුවීමට ලාංකිකයන්ට අවස්ථාව යොමුව තිඛෙනවා. මේ ඒ පිළිබද සවිස්තර තොරතුරු එකතුවයි. 

ලංකාවේදී හැදූ- සුපිරි විදුලි මෝටර් රථයේ වැඩ අවසන්

ලංකාව තුලදී නිර්මාණය කළ මුල්ම සුපිරි විදුලි මෝටර් රථයේ කටයුතු සාර්ථකව නිමාවට පත්කර තිඛෙනවා. මේ ඒ…

ලංකාවේ පළමු චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි-Video

මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා 01 චන්ද්‍රිකාව අද ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ…

තෙල් නැව්වලට පහරදීම ගැන වීඩියෝවක් නිකුත් වෙයි

ගල්ෆ් මුහුදේදී ඉන්ධන නෞකා 2කට පහරදීම සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් ඉරානයට දැඩිව චෝදනා එල්ලවනවා. ඒ අතරතුර…

ලංකාවේ විවෘත කරන අලුත්ම වන උද්‍යානය

ශ්‍රී ලංකාවේදී විවෘත වන නවතම පාරිසරික වන උද්‍යානය දැක බලා ගැනීමට ජනතාවට ඉතා ඉක්මනින්ම අවස්ථාව ලබාදීමට…

හිමිවරුන්ට දණ නමන සිංහරාජයේ චණ්ඩියා

සිංහරාජ වනාන්තරයේ මේ වන විට ඉතිරිව සිටින්නේ තෙත් කලාපයට උරුම වූ වන අලි දෙදනකු පමණයි. මේ…

අඟහරු දරුවා හෙළිකළ පිරමීඩ රහස් දොර සැඟවිලා

ස්පීනික්ස් ප්‍රතිමාවේ රහස් දොරටුව පිළිබද රුසියානු ජාතික බොරිස්කා නම්වූ දරුවා සිදුකළ ප්‍රකාශ යළි ආන්දෝලනයකට ලක්ව තිඛෙනවා.…

ලෝකයේ විස්මිතම 7D සර්කස් එක මෙන්න

හොලෝග්‍රෑම් තාක්ෂණයෙන් නිර්මාණය කළ ලෝකයේ විශිෂ්ටතම සර්කස් සංදර්ශනය මෙතනින්. 

රාවණා 1 කක්ෂගත කිරීම ජුනි 17

ශ්‍රී ලාංකික ඉංජිනේරු දෙපලක් විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව ලබන 17 වනදා කක්ෂගත කිරීමට…