• Sun. Nov 27th, 2022

සංචාරය

  • Home
  • ලංකාවේ IMF ණයට අවදානමක්

ලංකාවේ IMF ණයට අවදානමක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව ලැබුණ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට දේශපාලන අස්ථාවරත්වය නිසා ශ්‍රී ලංකාවට අවදානමක් ඇතැයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන…

සනත් නිශාන්තට දඩුවම් ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥවරයෙකු වන ප්‍රියලාල් සිරිසේන මහතා විසින් අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් මෙම…

ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම…

ඔබේ ප්‍රදේශයට විදුලි කපන වේලාව මෙතනින්

අද (16) පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ. ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P,…

සාමකාමී විරෝධයට චැතම් වීදියේ කදුළු ගෑස් ප්‍රහාර අරඹයි(Video)

කොළඹ චැතම් වීදියේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇහටගෙන තිබේ. එහිදී පොලීසිය විසින් සාමකාමී උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ. Tear Gas fired to disperse protestors near Chatham Street,…

රට බංකොලොත් වීමේ වගකීම රාජ්‍ය නායකයා භාරගත යුතුයි / නාලක ගොඩහේවා(Video)

රටක් බංකොලොත් වී ඇත්නම් රාජ්‍ය නායකයා වගකීම භාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා. එම තත්ත්වය උදා කළ ජනාධිපතිවරයා යටතේ රටේ ගැටළුවලට විසදුම් සෙවිය නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

මල්වතු මහනාහිමියන්ගෙන් දේශපාලනඥයන්ට තහනමක්

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් කිසිඳු දේශපාලඥයෙකුට තමන් වහන්සේ හමුවීමට ඉඩ ලබා නොදීමට තීරණය කර තිබෙනවා. පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් මෙම තීරණය ගෙන ඇත්තේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන්…

ජනපතිට යැවූ ලිපියේ අත්සනෙහි ගැටළුවක් නෑ /අස්ගිරි පාර්ශවය කියයි

වරකාගොඩ ශ්‍රී ඤාණරත්න සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන්ගේ අත්සනින් යුතුව ජනපති,අගමැති ඇතුළු මහජන නියෝජතයන්ට ඉකුත් 20 වැනි දා යොමු කළ ලිපියට යොදා අත්සනෙහි කිසිදු ගැටළුවක් නැතැයි මහා නාහිමි…

අපට බහුතරය නෑ / ඉල්ලා අස්වීමට සූදානම් බව ජනපතිට දැනුම් දුන්නා – අරුන්දික

සර්වපාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා ඉඩ ලබාදෙමින් ඉල්ලා අස්වීමට සූදානම් බවට ජනපතිවරයා වෙත දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පවසනවා. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් විසින්…

තිස්සකුට්ටි සහ චමින්ද විජේසිරි සභා ගැබෙන් ඉවතට

ජානක තිස්සකුට්ටිආරච්චි සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවෙන් ඉවත් කිරිමට කතානායකවරයා නියෝග කළේ ය. ඒ, මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා කිරීම හේතුවෙනි. අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙමින් තිබෙන්නේ, ජාත්‍යන්තර…

පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 110 ත් 130 දක්වා ඉහළ යනු ඇති. මේ…

වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධියේ 6ක් අත්අඩංගුවට

රාගම වෛද්‍ය  පීඨයේ  ශිෂ්‍ය  නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට පහර දීම  සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පිරිස අතර සිද්ධියෙන් තුවාල ලබා…

යුද හමුදාව නිපදවූ අලුත්ම රථය එළිදක්වයි (Photos)

විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව නිෂ්පාදනය කරන ලද  වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ…

ලංකාවේ මුල්ම තේ වත්ත සොයා – ලූල්කඳුරට

අද අපි කතා කරන්න යන්නේ සුන්දර වගේම අතීත උරුමයක් තියෙන තැනක් ගැන.. එය නමින් ලූල්කඳුර …. ලූල්කඳුර කියන්නේ මීට වසර සිය ගණනකට පෙර ලංකාවේ ප්‍රථම වාණිජ තේ වගාව පටන්ගත්ත ඉසව්වයී..…

නොසිඳෙන දිය බුබුල – තලහගම දිය බුබුල

අද අපි කතා කරන්න යන්නේ නියඟයක දී වුව ද නොසිඳෙන ජල උල්පතක් ගැනයි. එය නමින් තලහගම දිය බුබුලයි. මාතර අකුරැස්සේ තමා මේ බුබුල තියෙන්නේ.. මේ බුබුලෙන් පැයකට වතුර ලිටර් 1000කට…

රාවණාගේ කරත්තය ගමන් කළ – චැරියට් පාත්

අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂි තැනක් ගැන.. ඒ චැරියට් පාත් ගැන… රාවණා හා ඔහුගේ පුරාවෘත්තයන් හා බැඳුණු ස්ථාන ලංකාවේ විවිධ තැන්වල තියෙනවානේ…ඒ අතුරෙන් වඩාත්ම ස්වභාව සෞන්දර්ය‍යෙන් අනූන පෙදෙසක්…

සිත නිවන දෙදියගල ආරණ්‍ය සේනාසනය

අද අපි කතා කරන්න යන්නේ සුන්දර වනාන්තරයක පිහිටි දෙදියගල ආරණ්‍ය සේනාසනය ගැන… මේ ආරණ්‍යට යන මග දෙපස හරි අපූරු දොල පාරකුත් හමුවෙනවා… දිගිලි දොල කියලා තමා එය හදුන්වන්නේ… ඒ අවට…

කණපිට ගැසූ අපූරු පාලමේ කතාව

අදත් අපි කතා කරන්න යන්නේ හරි අපූරු පාලමක් ගැන. ඒක නමින් මෝඩයාගේ පාලම. නම නිසාම මේ කතාව ඔයාලට අමතක වෙන එකක් නෑ.. මේ පාලමේ විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් පාලම්වල ආරුක්කුව තියෙන්නේ…

අඩි 40ක් උස තේ ගස් පිරි- සැගවුණු තේ කැලෑව

අද අපේ කතාව අපි පටන් ගන්නේ හරි සුවිශේෂි තැනකින්.. අතීත දායදයක ලොවක දිනුමක්.. තවමත් අඩි 30,40ක් උස තේ ගස් වලින් තේ දලු නෙලනවා කිව්වොත් ඔබ පිලිගන්නවා ද? ඔව් ඒක එහෙමයි..…

රහස් රැසක් සැගවුණු කළු දිය පොකුණ

අද අපි කතා කරන්න යන්නේ මිහින්තලේ යන බොහෝ දෙනෙකුට බලන්න යන්න ඕනෙම සුවිශේෂි පොකුණක් ගැන කියන්න. ඒ නමින් කළු දිය පොකුණයි. මිහින්තලා පුජා භුමියේ පිහිටා ඇති පොකුණු අතර කළු දිය…