• Sun. Nov 27th, 2022

Month: January 2021

  • Home
  • ගතවූ දිනය තුල කොරෝනා ආසාදිත මරණ 3ක්

ගතවූ දිනය තුල කොරෝනා ආසාදිත මරණ 3ක්

ගතවූ දිනය තුල තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තා වී තිබෙනවා. කඩුවෙල , කොළඹ 08 හා අඟුරුවාතොට ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වුණා.

අද කොරෝනා ආසාදිතයන් 837 ක්

අද දිනයේදීත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව සිවුවන දිනටත් 800ක් ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 837 ක් ලෙසයි.

ජා ඇල මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක සේවකයන් 90 කට කොරෝනා

ගම්පහ, ජා ඇල ප්‍රදේශයේ මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක සේවකයන් 90 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා පැවසුවේ පසුගිය දින කිහිපය…

නැගෙනහිර පර්යන්තය වරාය යටතේමයි/ හෙට(01) රජයට විශේෂ වාර්තාවක් /

2021.01.30 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සභාපති කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් විණි. එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාපතිවරයා විසින් මෙලෙස…

ප්‍රාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කොමිසමේ විමර්ෂණ වාර්තාව හෙට ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හෙට ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 11 ට එම වාර්තාව ජනාධිපතිවරයාට ලබා දෙන…

අද (31) මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 351 ක්

අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 351 ක් වාර්තා වී තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට සිට ඉවත් කෙරේ

හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 05 සිට හුදෙකලා බවින් නිදහස් කරන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ඉන්දු චීන සබඳතා තීරණාත්මක සන්ධිස්ථානයක / ඉන්දීය විදේශ ඇමති

ඉන්දියාව සහ චීනය අතර සම්බන්ධතාවය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසනවා. 13 වන සමස්ත චීන අධ්‍යයන සමුළුවේදී අදහස් දක්වමින් ජයශංකර් මහතා පැවසුවේ දෙරට විසින්…

වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හදිසි තීරණයක් නොවේ / වරාය සභාපති

වරාය අධිකාරිය හා ඊට සම්බන්ධ කටයුතු අත්‍යාවශ්‍ය සේවා බවට පත් කිරීම මේ වන විට පවතින වෘත්තීය ක්‍රියාමාර්ග මත ගත් තීරණයක් නොවන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා පවසනවා.…

චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් එන්ජින් රියදුරන් ඉවතට

චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරි නඩත්තු කර ධාවනයට එක්කරන තුරු තම සංගමය එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගෙඩ මහතා පවසනවා. අද කොළඹදී…

ආසියාවේ නාවික බලය ගැන ජර්මනියේ අවදානය

දකුණු ආසියානු කලාපය තුල සිය මිත්‍ර රටවල් සමග යුධ සබදතා වර්ධනය කර ගැනීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජපානය සමඟ යුධ සබදතා තර කර ගැනීම වෙනුවෙන් ජර්මානු යුධ නෞකාවක්…

සෞඛ්‍ය ඇමතිනිය ගැන සාවද්‍ය පුවතක් පල කළ පුද්ගලයන්ට එරෙහි නීතිමය පියවර

කොරෝනා වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන සිය නිවස වෙත ගොස් ඇති බවට ඇතැම්…

වරාය සභාපතිවරයා සම්බන්ධයෙන් වරාය අධිකාරියෙන් නිවේදනයක්

වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් මාධ්‍ය හරහා අර්ථය වෙනස් වන පරිදි ප්‍රචාරය වෙමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය පවසනවා. සති අන්ත පුවත්පතක්…

කොළඹ වරාය ගැන අගමැති අවසන් තීරණය කියයි – Audio

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදුදීමක් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. තංගල්ල කාල්ටන් නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අමාත්‍ය…

කොලඹ වරාය සේවකයන්ට සහාය පල කර ත්‍රීකුණාමලය වරායේත් වෘත්තීය ක්‍රියාමාර්ගයක්

කොළඹ වරායේ සේවකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීම සඳහා ත්‍රිකුණාමල වරාය සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ කොළඹ වරායේ නැගෙනහිර…

කුරුණෑගල , මහනුවර කොරෝනා ආසාදිතයන්ගේ සීඝ්‍ර වර්ධනයක්

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 157 ක්. ගොතටුවෙන් ආසාදිතයන් 19 ක් හා දෙහිවලින් ආසාදිතයන් 14 ක් ද ඊට ඇතුලත්. ගම්පහ දිස්ත්‍රික්කයෙන්…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂකයන් වූහාන් වෙළඳ සංකීරණයට

කොරෝනා වසංගතයේ ආරම්භය සොයන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම චීනයේ වූහාන් නගරයේ පිහිටි මුහුදු ආහාර වෙළඳ සංකීරණය නිරීක්ෂණයට කටයුතු කර තිබෙනවා. රොයිටර් පුවත් සේවය පැවසුවේ එම කණ්ඩායම අද එම…

සත්වෝද්‍යාන හෙට (01) සිට විවෘත කරයි

දෙහිවල, පින්නවල හා රිදීයගම සත්වෝද්‍යාන හෙට සිට විවෘත කරන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් මෙම සත්වෝද්‍යාන මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් වසා දමා තිබුණා.

දේශපාලන පළිගැනීම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාවක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා. ඒ…

එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ / සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය වැදගත්-Video

කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් ලෝකයේ තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රූපවාහිනී නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් එම සංගමයේ සංස්කාර…