Month: February 2021

  • Home
  • අද දවසට කොරෝනා ආසාදිතයන් 350 යි

අද දවසට කොරෝනා ආසාදිතයන් 350 යි

අද දිනයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 350ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අද රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයන් 146ක් හඳුනා ගැනීම සමගයි.

අද දිනයේ කොරෝනා මරණ 07 ක්

අද දිනයේ කොරෝනා මරණ 7ක් වාර්තා කර තිබෙනවා. එම මරණ වාර්තාවී ඇත්තේ, කුරුණෑගල, අනුරාධපුර, ගම්පහ,රුක්ගහවිල , දෙමළගම, කොළඹ 05 හා පන්නිපිටිය ප්‍රදේශවලින්.

ලංකාවට කරන ජාත්‍යන්තර බලපෑම්වලට විරුද්ධයි / චීනය කියයි

මානව හිමිකම් සහ සමාජ සංවර්ධනය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින අතර බාහිරින් මෙරටට සිදුකරන මැදිහත්වීම්ලට සහ දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් භාවිතා කිරීමටත් දැඩි ලෙස විරුද්ධ බවත් චීනය…

භූමදානයට උපදෙස් එන තෙක් ,කොරෝනා මරණකරුවකුගේ දේහයක් ශිතාගාරයක රදවයි

කොරෝනා ආසාදිතව මරණයට පත්වූ පුද්ගලයකුගේ දේහයක් භූමදානය කිරීමට අවසර දෙන තෙක් ශිතාගාරයක රැදවීමට අවසර ලබාදී තිබෙනවා. ඒ කොරෝනා මරණ භූමදානයට අනුමැතිය හිමිවුවද ඒ සදහා මාර්ගෝපදේශ මාලාව මෙතෙක් නිකුත් නොවීම මතයි.…

කොරෝනා වැළදී සුවය ලබා ඊයේ නිවසට පැමිණි අයකු මිය යයි

කොරෝනා වැළදී සුවය ලබා ඊයේ තම නිවසට පැමිණි පුද්ගලයකු හදිසියේ මරණයට පත්ව තිබෙනවා. මතුරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා නිවසට පැමිණිමෙන් පසු මෙම…

උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ / මාස 5න් සරසවියට

අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා. සාමාන්‍ය පෙල විභාගයේ සූදානම පිළිබද කුරුණෑගල මළියදේව විද්‍යාලයේ සිදුකළ නීරීක්ෂණයක් අතර අමාත්‍යවරයා…

අරාබි මුහුදේදී අමෙරිකානු යුධ නැව් 2ක හදිසි තත්ත්වයක්

මැද පෙරදිග කලාපයේ රදවා තිබූ අමෙරිකානු නාවික හමුදාවට අයත් යුධ නැව් දෙකක හටගත් හදිසි තත්ත්වයක් හේතුවෙන් එම නෞකා දෙක බහරේනය වෙත ගමන් කර තිබෙනවා. ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ,…

මියන්මාරයේ විරෝධතාකරුවන්ට වෙඩි තබයි / 11ක් මරුට

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාවලට අද එල්ලවූ ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනකු මරණයට පත්ව තිබෙනවා. මියන්මාර පොලිසිය සිදුකළ මෙම වෙඩි තැබීම්වලින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි. තුවාලකරුවන් රෝහල්වලට ගෙනයාමට පවා…

අද මේ දක්වා නව ආසාදිතයන් 204 ක්

අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 204 ක් වාර්තාවී තිබෙනවා. ඊට අයත් වන බන්ධනාගාර ආසාදිතයන් සංඛ්‍යාව 4ක්.

සේවය අවසන් කිරීමේ වන්දිය දෙගුණ කරයි / නව වන්දිය ලක්ෂ 25 යි

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල (සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල) යම් සේවකයෙකුගේ සේවය, අදාළ ආයතනය අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල දෙගුණයකින් වැඩි කර…

ගුවන් යානා ප්‍රවාහන නෞකා සමූහයක් නිපදවීමට ඉන්දියාව සූදානමින්

ගුවන් යානා ප්‍රවාහන නෞකා සමූහයක් නිර්මාණය කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව ඇතැයි නැෂනල් ඉන්ට්‍රස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේ නාවික යුද බලය වර්ධනය කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිත බවයි…

තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීම අවසන්

කාත්තන්කුඩි නගරයේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදකලා කිරීමේ සීමා හෙට පෙරවරුවේ සිට අවසන් කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයයි.

යාපනය බන්ධනාගාරයේ කොරෝනා පොකුරක අවධානමක්

යාපනය බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් යාපනය පොලීසිය පවසනවා. යාපනය බන්ධනාගාරයේ…

ඕස්ට්‍රේලියාවේ බස් රථ පදවන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ – video

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුරාජ් රන්දීව් හා චින්තක ජයසිංහ මේ වන විට ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හී බස් රථ රියදුරන් ලෙස කටයුතු කරමින් පවතිනවා. මේ ඒ පිළිබද 9 නිවුස් නාලිකාව…

ඉරාන පකිස්ථාන දේශසීමේ වෙඩි තැබීමක් / ඉරානය පරීක්ෂණ අරඹයි

ඉරාන – පාකිස්තානයේ දේශ සීමාවේදී සිදුවූ වෙඩි තැබීමකින් ඉරාන ජාතිකයන් දෙදෙනෙකු මිය යාම පිළිබද විමර්ශන අරඹා ඇති බව ඉරාන රජය පවසනවා. මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු පකිස්ථානය විසින් ඉරානයට භාරදී ඇති…

මුහුදේදී අනතුරට පත්වූ රෝහින්ග්යා සරණාගතයින් 81ක් ඉන්දියාවෙන් බේරාගනී

අන්දමන් මුහුදේ දී අනතුරට පත්ව සිටි මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් 81 දෙනකු ඉන්දීය නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. පකිස්ථාන් ට්‍රිබියුන් වෙබ් අඩවිය පැවසුවේ මෙම සරණාගතයන් රැගත් යාත්‍රාව මුහුදේදී යාත්‍රාවක ගැටීමෙන් පසු…

රෝග සුව කරන්න වේවැලකින් පහරදී දැරියක් මරුට / පොලිස් විමර්ශන ඇරඹෙයි

රෝගී වී සිටි දැරියක් සුව කරන බව පවසමින් ශාන්තිකර්ම කරන ස්ථානයකදී වේවැලකින් සිදු කළ පහරදීමකින් පසු මරණයට පත්වීම පිළිබද පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…

පකිස්ථාන අගමැතිගේ ලංකා ගමන ඉන්දියාව කෙසේ භාර ගනීවිද?

ඉම්රාන් ඛාන්ට ලංකාව අලුත් තැනක් නොවේ. හිටපු ක්‍රිකට් නායකයෙක් වන ඔහු දශක ගණනාවක් පුරා ලංකාවට යමින් එමින් මිතුරන් ඇසුරු කළේය. නමුත් දැන් ඔහු පාකිස්තානයේ අගමැතිවරයාය. ඉන්දියාවත්, පාකිස්තානයත් දේශ සීමාවලට පසමිතුරුව…

රන්ජන් හිරගෙදර වැසිකිළි හෝදනවාද?

සිවු වසරක් හිරේට නියමව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා රැගෙන එන්නැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කීප වතාවක්ම පාර්ලිමේන්තුවේදී මහ කලබගැනීයක් ඇති කළෝය. එහෙත් කථානායක කියන්නේ උසාවි තීන්දුවක්…

නිදහස් පක්ෂය විනාශ කිරීමේ මෙහෙයුමක් ගැන චෝදනා – Audio

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම හෝ එහි ව්‍යුහය අත්පත් කර ගැනීම සඳහා පාස්කු ඉරිදා විමර්ෂණ කොමිසම භාවිත කර ඇතැයි සැක මතුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ…