Month: March 2021

  • Home
  • උඩවලවේ රම්බෝ වෙනත් තැනකට ගෙනයාම එම අලියාගේ අවසානයයි / ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි(VIDEO)

උඩවලවේ රම්බෝ වෙනත් තැනකට ගෙනයාම එම අලියාගේ අවසානයයි / ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි(VIDEO)

රම්බෝ ලෙස ප්‍රකටව සිටින උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලියා වෙනත් ස්ථානයකට ගෙන යාම හරහා එම සත්ත්වයාගේ අවසානය ළගා කරනු ඇතැයි පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ කියා සිටියේ ,…

අද දිනයේ නව ආසාදිතයන් 244 ක්

අද දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 88ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 244ක්.

පාස්කු සතියේ , දේවස්ථාන හා සංචාරක හෝටල් ඇතුළු ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාවක්

පාස්කු සතිය මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල් ඇතුළු හඳුනා ගත් තවත් ස්ථාන රැසක විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් නිලන්ත…

අද මේ දක්වා ආසාදිතයන් 156 ක්

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 156 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා -19 ආසාදිතයින් ගණන 92,598ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට…

පිළිකා කාරක පොල්තෙල් වෙළඳපලට නිකුත් වී අවසන් ද?(VIDEO)

පිළිකාකාරක සහිත පොල්තෙල් ප්‍රතිඅපනයන කිරීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා. ඔහු මෙහිදී කියා සිටියේ අදාළ තෙල් තොග පිරිපහදු මධ්‍යස්ථාන…

ෆයිසර් එන්නත දරුවන්ට සියයට 100 ක් සාර්ථකයි / සායනික පරීක්ෂාවෙන් හෙළිවෙයි

ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට සියයට සියයක් සාර්ථක බව අනාවරණ කර තිබෙනවා. අමෙරිකාවේ දරුවන් 2260ක් භාවිත කරමින් සිදුකළ නවතම සායනික පරීක්ෂාවේ 3 වන…

උඩවලවේ රම්බෝ හොරොව්පතානට ගෙන යන්න එපා / පරිසරවේදීන් විරෝධයේ – (VIDEO)

රම්බෝ ලෙස ප්‍රකටව සිටින උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලියෙකු වෙනත් ස්ථානයකට රැගෙන යාමට වනජීවි නිලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බව පරිසරවේදීන් පවසනවා. එම වනඅලියා අද හොරොව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන…

රුපියල තවත් බාල්දු වෙයි / මුල්වරට 202 පසු කරයි

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 202.04ක් ලෙස…

රන්ජන්ට සමාවක් ලැබෙයි /සාධාරණයක් කරන්නත් යෝජනාවක් -මහින්දානන්ද අලුත්ගමගේ (AUDIO)

සිර දඬුවම් විදිමින් සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව 2016 වසරේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගොනුකරන ලද නඩුව ඉල්ලා අස්කර ගෙන තිබෙනවා. මෙහිදී අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ එම…

කඩු හයදාහක් ගෙන ඒම ගැන හොයන්න CID කණ්ඩායම් දෙකක් විමර්ශනයක

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු හයදහසක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන සිදු කෙරෙන බව නීතිපතිවරයා අභියචනාධිකරණයට අද (31) දැනුම්…

වෙළදපළේ පොල් තෙල් සාම්පල පරීක්ෂාවේ වාර්තාව පස්වරුවේ

වෙළෙඳපොළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණවල ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරක සහිත පොල් තෙල් මෙරටට ආනයනය කර ඇති බවට…

චීන එන්නත එයි / මුලින්ම ලංකාවේ චීන ජාතිකයන්ට

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා ලක්ෂ 06ක තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ එම ගුවන්…

රන්ජන්ගේ පෙත්සම විභාගය ගැන තීන්දුව අප්‍රේල් 05 වනදා

රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා “නොතීසි නිකුත් කරන්නේද නැද්ද” යන්න තීන්දුව ප්‍රකාශකිරීම ලබන මස 05 වනදා දක්වා කල්තබන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා. සිය පාර්ලිමේන්තු…

බංග්ලාදේශයේ න්‍යෂ්ඨික බලාගරයක් ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

බංග්ලාදේශයේ න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම සඳහා සම්බන්ධ වන බව ඉන්දියාව පවසනවා.ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් ශ්‍රීන්ග්ලා පැවසුවේ , මේ සඳහා අවශ්‍ය මූල්‍ය ණය පහසුකම් ද ඉන්දියාව විසින් ලබා දෙන බවයි. ඒ…

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ගේ රැකියා ගැන නවතම අනාවරණයක්

ස්ථිර වීසා මත සිට ඔස්ට්‍රේලියාවේ රැකියා කරමින් සිටින පුහුණු සංක්‍රමණිකයින්ගෙන් 23% ක් තම නිපුණතා මට්ටමට පහළින් රැකියාවල නිරත වන බව හෙළිවී තිබේ. ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ කමිටුවේ නවතම වාර්තාව මේ…

ඔස්ට්‍රේලියාවේ පාසල් බස් රථයක අමතකවී ගිය ලාංකික දරුවකු කාන්තාර මාර්ගයක යමින් සිටියදී සොයාගනී

පාසල නිමවී නිවසට ගෙනයාමට අමතකවී පාසල් බස් රථයක දමා ගිය වයස අවුරුදු 5 ක ශ්‍රී ලාංකික දරුවෙකු තම දෙමාපියන් සොයා තනිව කිලෝ මීටරයකට වැඩි දුරක් පයින් ඇවිද යමින් සිටියදී සොයා…

ලංකාවේ ජංගම දුරකථන සබඳතා ගණන තුන් කෝටි දස ලක්ෂයක් /ජනගහනයටත් වඩා වැඩියි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට අසූවක් (80%) ජංගම දුරකතන භාවිතා කරන බව FITIS ඩිජිටල් සේවා පරිච්ඡේදයේ සභාපති ජිෆ්රි සුල්ෆර් පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ එළැ‍‍​ඹෙන අප්‍රේල් 06 වැනිදා පැවැත්වීමට නියමිත…

යටත් විජිත සමයේ අමෙරිකාවට ගෙන ගිය බුද්ධ ප්‍රතිමා 2ක් යළි ලංකාවට

ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලද 18 වැනි ශත වර්ෂයට අයත් යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමා දෙකක් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට භාරදී ඇත. මෑන්හැටන් දිස්ත්‍රික්කයේ නීතිපතිවරයාගේ උපදෙස් මත කෙරුණු අපරාධ පරීක්ෂණයේදී…

අමෙරිකාව ඇතුළු රටවල් 13කින් ලෝක සෞඛ්‍ය සංවිධානයට විරෝධය පළකර නිවේදනයක්

කොරෝනා වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාව අමෙරිකාව ඇතුළු රටවල් 12ක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව, කැනඩාව , ඔස්ටේ්‍රලියාව,චෙක් ජනරජය , ඩෙන්මාර්කය, එස්තෝනියාව,…

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් රත්නපුරයෙන්

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 39 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 22 ක් හා යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 20ක් වාර්තා වුණා.