• Sun. Nov 27th, 2022

Month: June 2021

  • Home
  • ශානි අබේසේකර විශ්‍රාම යයි

ශානි අබේසේකර විශ්‍රාම යයි

වසර 35ක සේවා කාලයක් නිම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද(30) විශ්‍රාම ගත්තේය. ශානි අබේසේකර මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන්නේ 1986…

අද දිනයේ ආසාදිතයන් 1,864 ක්

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 1,864 ක් වාර්තා වී තිබෙනවා. ඒ පස්වරුවේ තවත් ආසාදිතයන් 684 ක් වාර්තා වීම සමගයි.

ඊයේ දිනයේ කොරෝනා මරණ 47 ක්

තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (29) දින සිදුව ඇති එම මරණවලින් එක් මරණයක් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුගේ බවට තහවුරු කරතිබුණා. වයස…

එක්ස්ප්‍රස් පර්ල්-මුහුදු කැස්බෑවන් 176ක්, තල්මසුන් 4ක් සහ ඩොල්ෆින් 20ක් මියගිහින්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගිනි ගැනීමත් සමඟ සිද්ධ වුණු පරිසර විනාශය නිසා මුහුදු කැස්බෑවන් 176 දෙනෙක්, තල්මසුන් 4 ක් සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති…

යුපුන් අබේකෝන් ඔලිම්පික් යයි

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වට වසර 30…

සෙලෙන්දිව සමාගමට රජයට අයත් දේපළ පවරා දීම හෝ බදුදීම වළක්වන්නැයි, පෙත්සමක්

රජය විසින් ස්ථාපිත කර ඇති සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් හා සෙලන්දිව ලෙෂර් ඉන්වෙස්ට්මන්ට් සමාගම්වලට, රජයට අයත් දේපළ පවරා දීම හෝ බදු දීම වළක්වන නියෝගයක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන්නැයි, ඉල්ලා වෘත්තීය…

සංචාරක කර්මාන්තය 2023 තෙක් ගොඩගත නොහැකියි /ජගත් සංවිධානය

කඩා වැටීමට ලක්ව ඇති සංචාරක කර්මාන්තය 2023 වසර වන තෙක් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට ජගත් සංවිධානය නිවේදනය කරනවා. ජගත් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.…

පාන් මිල රුපියල් 10කින් වැඩි කිරීමට තීරණයක්

එන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සංගමයේ සභාපති සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ තිරිඟු පිටි…

අද මේ දක්වා ආසාදිතයන් 1,180 ක්

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 258,405ක්. මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව…

එක්ස්ප්‍රස් පර්ල් නැවේ සත්ත්ව හානිය ගැන අධිකරණයට වාර්තා කරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු තල් මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා…

වාද්දූව විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා 26 නමකට කොවිඩ්

වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 දෙනෙක්ට ද එහි සිටි තවත් පුද්ගලයින් 4 දෙනෙක්ට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ. වාද්දූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන්…

මැදපෙරදිග රටවල් 6 කින් එන අයට පැනවූ තහනම ඉවතට

මැදපෙරදිග රටවල් 6 ක සංචාරය කර මෙරටට පැමිණීමට පැනවූ තහනම ඉවත් කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ, තහනම ඉවත් කළ ද, අදාළ රටවල්වලින් මෙරටට පැමිණෙන ගුවන් මගීන්…

තිස්ස වැව හාරන චීන ජාතිකයන්ගේ ඇඳුම හමුදාවේ ඒවා නොවේ

තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ චීන ජාතිකයින් මහජන චීන හමුදාවට අයත් නොවන අය බව කොළඹ චීන තානාපති කාර්යාලය ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාට සනාථ කර…

දිස්ත්‍රික් 4ක ප්‍රදේශ 6ක් හුදකලා කරයි

දිවයිනේ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 6ක්  අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ,…

නිරෝධායන නීති කඩා, පානදුරේ මංගල උත්සවයක් /20ක් නිරෝධායනයට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…

අප්‍රේල් 21 පාර්ලිමේන්තුවේ සිදුවීම ගැන වාර්තාව කතානායකට

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව…

ලංකාවේ කොරෝනා මරණ 3,000 පසු කරයි / ඊයේ මරණ 45 ක්

ජුනි 28 වනදා කොවිඩ් මරණ 45ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වී ඇති…

අද දිනයේ ආසාදිතයන් 1,717 ක්

අද (29) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 380ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,717ක්. ඒ අනුව…

නන්දා මාලිනී මහත්මියගේ ගී අනසරයෙන් තැටිගත කළ අයකුට දඩුවම්

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කළ විශාරද නන්දාමාලනී මහත්මිය ගායනා කර ඇති ගීත නීතිවිරෝධී අයුරින් සංයුක්ත තැටිවලට ඇතුලත් කර විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයෙකුගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා. මාලිගාකන්ද මහේස්ත්‍රාත්…

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංචිතයේ අඩුවක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි / රජය

රට තුළ මාස තුනකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංචිතයේ අඩුවක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නවලට…