Month: July 2021

  • Home
  • පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීමේ තීරණයක් නෑ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීමේ තීරණයක් නෑ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. එසේ වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ…

අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 2,150 ක්

අද (31) දිනය තුළ මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,150ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව…

ඔක්සිජන් මත යැපෙන රෝගීන් වැඩිවීම බැරෑරුම් – වෛද්‍ය හේමන්ත හේරත්

අඛණ්ඩව සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ වන විට කොරෝනා ආසාදිතයන්ගෙන්…

කොරෝනා එන්නත් කාඩ්පත නැත්නම් බස් ගාස්තුව දෙගුණයක් ?

සෞඛ්‍ය අවදානම සලකා බලා අන්තර් පළාත් බස් රථ ප්‍රවාහනය ආරම්භ කිරීමත් සමඟ විශේෂිත ක්‍රමවේද ඔස්සේ කටයුතු කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය යෝජනා කර තිබෙනවා. ඒ අනුව අන්තර් පළාත්…

ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම ස්වයං නිරෝධායනයට

විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුව තිබෙනවා. ඇමැතිවරයා මෙසේ ස්වයං නිරෝධායනයට යොමු වී සිටින්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීම මතයි.…

උතුරු මැද පළාතේ පැතිර යන දිලීර රෝග­යක් ගැන අන­තුරු ඇඟ­වී­මක්

වැරදි ප්‍රතිකාර හමුවේ උතුරු මැද පළාතේ ටීනියා (TINEA/DERMATOPHYTE) දිලීර සමේ රෝග පැතිර යන අවධානම වැඩිවී ඇති බව අනුරාධපුර ශික්ෂණ මහ රෝහලේ ලිංගික, සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් පවසයි. උතුරු මැද…

දෛනික රෝගීන් දෙදහස බරපතල තත්ත්වයක්/ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

රෝගීන්ගේ වැඩිවීමට හේතුව ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීම බව බොහෝ දුරට විශ්වාස කළ හැකි යැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. ඔක්සිජන්…

රට විවෘත කිරීමට ගත් තීරණ වෙනස් විය හැකියි / රාජ්‍ය ඇමතිනිය කියයි

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. අමාත්‍යවරිය සදහන් කළේ රට යළි විවෘත කිරීමේ…

ප්‍රවීන රංගන ශිල්පිනිය රිය අනතුරකින් මිය යයි

ජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වැන් රථය ප්‍රපාතයට පෙරලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය. (31) දින අලුයම 12.10 ට පමණ මෙම අනතුර සිදු…

අද(30) කොරෝනා ආසාදිතයන් 2460ක්

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 2460ක් හදුනාගෙන තිබෙනවා. මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 306253 දක්වා ඉහල ගියා.

අද කොරෝනා මරණ 56ක් වාර්තා කරයි

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 56ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ සමග මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 4,380 ක් බවට පත්ව තිබෙනවා.

ධනුෂ්ක – කුසල් සහ දික්වැල්ලට වසරක ජාත්‍යන්තර තරග තහනමක්

එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරීම ගැනීම සම්බන්ධව ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට එල්ල වුණු චෝදනා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන විමර්ෂණ මණ්ඩලය විසින්…

අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 1,635 ක්

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,635ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 305,837ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම අද දිනය…

ඇස්ට්‍රසෙනෙකා එක් මාත්‍රාවක් ගත් අයගේ ප්‍රතිදේහ සති 16කින් පහළට

කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව ශ්‍රී ලංකා පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා…

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් පසු කැස්බෑවන් 417ක් මිය ගිහින් / තල්මසුන් 8 ක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පසුව අද (30) උදෑසන දක්වා මියගිය කැස්බෑවුන් 417 ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08 දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගසා ඇතැයි නීතිපතිවරයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්…

කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 50කට ඔක්සිජන් අවශ්‍යතාවය

මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,…

රාජ්‍ය සේවකයින්ට නිකුත් කළ අලුත්ම නිවේදනය

කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත්…

බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සී මියගිය දැරියගේ දේහය ගොඩ ගනී

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී මියගිය 16 හැවිරිදි දැරියගේ සිරුර ගොඩගෙන තිබෙනවා. ඩයගම සුසාන භූමියේ මිහිදන් කර තිබූ දැරියගේ සිරුර එලෙස ගොඩ ගෙන ඇත්තේ, 2 වැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු…

ගුරු – විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත්

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 19 වැනි දිනටත් ක්‍රියාත්මකයි. ඒ සිය වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමින්. ඊයේ දිනයේද ගුරු විදුහල්පති…