Month: September 2021

  • Home
  • හෙට සිට කොවිඩ් පාලනයට වෙනදාටත් වඩා සහය දෙන්න – සෞඛ්‍ය ඇමති

හෙට සිට කොවිඩ් පාලනයට වෙනදාටත් වඩා සහය දෙන්න – සෞඛ්‍ය ඇමති

සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ගේ කැපවීම මත මේ වන විට යම්තාක් දුරට කොවිඩ් වසංගත තත්ත්වය  පාලනය කරගැනීමට හැකි වූ බවත් එය තවදුරටත් පාලනය කරගැනීම සඳහා රට විවෘත කෙරෙන හෙට දවසේ සිට…

හෙට සිට ක්‍රියාත්මක නවතම මාර්ගෝපදේශ නිකුත් කරයි

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය හෙට(01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ්…

ඇමති ලොහාන්ට එරෙහිව බන්ධනාගාර රැඳවියන් පිරිසකගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනූරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී පිස්තෝලයක් රැඳවියකුගේ හිසට තබා තර්ජනය කිරීම නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනාකරමින් එම බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් 08…

මිල පාලනය ඉවත් කළ පසු හිඟ වී පැවැති සහල් මතුවෙයි

සහල් පාලන මිල සම්බන්ධයෙන් රජය විසින් පනවා තිබු අති විශේෂ ගැසට් පත්‍රය (29) දින සිට අවලංගු කිරිමත් සමග මේ රටේ ප්‍රධාන සහල් මොල් හිමියන් තම වෙලදසැල් වලට දුරකථනයෙන් අමතා වෙලදසැලට…

නාඩු සහල් වෙනුවෙන් ඇමති විමල්ගෙනුත් නව මිලක්

2022 වසරේ අය වැය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ යෝජනා මාලාවක් යොමුකර තිබෙනවා. එම යෝජනා මගින් දැනුම් දී ඇති විශේෂිත කරුණක් වන්නේ නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 110 ක උපරිම මිලක්…

බටහිර පර්යන්තයේ 51%ක් අදානි සමාගමට පැවරීමේ ගිවිසුම අත්සන් කරයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට අද (30)පෙරවරුවේ කොළඹදී අත්සන් තබා තිබෙනවා. වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට…

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති 2ක් දුම්රිය නෑ

නිරෝධානය ඇඳිරි නීතීය ඉවත් කළ ද , සති 02 ක් යන තෙක් කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන්…

මාධ්‍යවේදීන් CID ගෙන්වීම මාධ්‍ය සංවිධාන එකමුතුව හෙළා දකී

පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ” එහි හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළි සුදු ලූනු වංචාව ඇතුළු වංචා පිළිබඳව වාර්තා කළ ලංකාදීප, දිවයින හා ද අයිලන්ඩ් පුවත්පත්වල  මාධ්‍යවේදීන් අපරාධ…

උපදෙස් නොතකා CIDය මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන විමර්ශනයක්

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම් දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය නොසලකා හැර ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර…

සහල් සඳහා තවත් ගැසට් නිවේදනයක්

සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරීමට ආදාළ නව ගැසට් පත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (29) නිකුත් කර තිබේ. මේ අතර…

දේශීය සමාගම් වෛද්‍ය සැපයුම් අංශයට ඔක්සිජන් සැපයීම අත්හිටුවයි

මුදල් නොගෙවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශයට ඔක්සිජන් සැපයීම තාවකාලිකව ඊයේ (29 වැනිදා) සිට අත්හිටුවීමට දේශීය ඔක්සිජන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. දේශීය වශයෙන් සමාගම් දෙකක් ඔක්සිජන් නිපදවයි. එක් සමාගමකට රුපියල්…

පන්ෂීර් නිම්නයේ තලේබාන් ත්‍රස්ත නායකයා ඝාතනය කරයි

තලේබාන් සංවිධානය විසින් පන්ෂීර් නිම්නයේ සටන් සඳහා යොමුකළ සන්නද්ධ අංශ නායකයා ඇෆ්ගන් හමුදා (උතුරු සන්ධානය)විසින් ඝාතනය කර තිබෙනවා. මවුලවි අග්මීර් ලෙස නම් කළ මෙම ත්‍රස්ත නායකයා අද අළුයම ඝාතනයට ලක්වුණා.…

අද කොරෝනා ආසාදිතයන් 946 යි / ඊයේ කොරෝනා මරණ 61ක්

අද (29) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 256ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 941ක්. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත්…

දේවස්ථානවලට තර්ජනයක් ගැන ප්‍රකාශ පිළිබද කලබල වෙන්න එපා /ආරක්ෂක ලේකම්

රටේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත පිළිබඳ කලබල නොවන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජනතාවට දැනුම් දී…

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුවේ උවමනාවෙන් / සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා රිමාන්ඩ්

එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධණාගාරගත කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද(29) මෙම නියෝග කළේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ…

60 ට වැඩි හා රෝගී අයට කොරෝනා බූස්ටර් එන්නත (Video)

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් මෙන්ම අවුරුදු 30ත් – 60ත් අතර පිළිකා සහ වකුගඩු ආබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 අළුයම 4න් අවසන්

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා  අලුයම 4ට ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන…

චීන සමාගමකින් කාබනික පොහොර ගැනීම අත්හිටුවයි

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර සාම්පල මෙරටට එවූ චීන සමාගමෙන් කාබනික පොහොර ලබා නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙම සමාගම හරහා එවූ සාම්පල දෙකක හානිකර බැක්ටීරියා පවතින…

ටජිකිස්ථාන දේශසීමාව ආසන්නයේ දී තලේබාන්ට ප්‍රහාරයක්

ටජිකිස්ථානය ආසන්න ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි බල්ක් ප්‍රාන්තයේ , තලේබාන් ආණ්ඩුකාරවරයා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඇෆ්ගන් හමුදාව හා උතුරු සන්ධානය එල්ල කළ ප්‍රහාරයෙන් තලේබාන් සාමාජිකයන් පිරිසක් මිය ගොස් ඇති…

අමෙරිකානු ඩ්‍රෝන යානාවලට තලේබාන් පාලනයෙන් තහනමක්

අමෙරිකානු ඩ්‍රෝන යානා හා ගුවන් යානා තවදුරටත් ඇෆ්ගනිස්ථානයට ඉහළින් පියාසර කිරීමට තලේබාන් ත්‍රස්තවාදීන් විරෝධය පළ කර තිබෙනවා. ටෝලෝ වෙත අදහස් දක්වමින් එහි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් පියවර…