Month: October 2021

  • Home
  • අල්ලස් කොමිසමෙන් නිරූපමා වෙන දිනයක් ඉල්ලයි

අල්ලස් කොමිසමෙන් නිරූපමා වෙන දිනයක් ඉල්ලයි

ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කරන ලද වත්කම් රැස් කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසම වෙත පසුගිය සඳුදා කැඳවන ලද හිටපු ඇමැතිනී නිරෑපමා රාජපක්ෂ මහත්මිය සෞඛ්‍යමය හේතු මත එදින කොමිසමට…

කොරෝනා තත්ත්වය සමග සියයට 40කට මානසික ගැටළු

කොවිඩ් හේතුවෙන් විෂාදය ඇතුළු කිහිප ආකාරයක මානසික රෝග ඇතිවීමේ ප්‍රවනතාව මේ වනවිට ඉහළ යමින් ඇති බව විශේෂඥ වෛද්‍ය රූමී රූබන් පැවැසීය. කාණ්ඩ 3කට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවන් අනූව පොදුවේ…

දෛනික ආසාදිතයින් 564ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 136 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 564කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත…

තවත් කොරෝනා මරණ 19ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,725ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සියලුම පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි ලබන 08 වනදා ආරම්භ කෙරේ

දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී තිබෙනවා . ඒ අනුව නොවැම්බර් මස 08 වන දින…

සඳුදා සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

නොවැම්බර් පළමුවනදා සිට බලාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුවයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් නොවැම්බර් 16 සිට…

”අපි ඒ නීතියට යටත් වෙන්නෙ නැහැ…” – ලංවිම වෘත්තිය සමිති

වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කළ එම…

O/L හා A/L පන්ති කඩිනමින් ආරම්භ කිරී‌මට තීරණයක්

පාසල්වල අපොස සාමාන්‍ය පෙළ හා උසස්පෙළ පන්ති කඩිනමින් ආරම්භ කිරීමට ජනපති උපදෙස් ලබාදී තිබෙනවා. කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. අපොස සාමාන්‍යපෙළ…

අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වයි

මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් මහජන බැංකුව කියා සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම්…

චීනය එකට එක කරයි / මහජන බැංකුව අසාදු ලේඛනයට

දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛන ගත කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. ඔවුන් සඳහන් කළේ, තානාපති…

අනුරාධපුරයේ කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තාවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අනුරාධපුර දිස්ත්‍රික් ඒකකයේ විද්‍යාඥ ආර්.එස්.බී. බණ්ඩාර පැවැසීය. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ගත වූ කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ…

ඉන්දියාවේ අග්නි – 5 සාර්ථකයි

ඉන්දියාව සාර්ථක ලෙස අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. අග්නි ෆයු ලෙස නම්කර ඇති බැලැස්ටික් මිසයිලය කිලෝමීටර් පන්දහසක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත එල්ල කිරීමේ හැකියාව පවතින බවයි පැවසෙන්නේ.…

විදුලි වෘත්තීය සමිතිවලින් රතු එළියක්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් රජය අමෙරිකාව සමඟ අත්සන් කර ඇති ගිවිසුම අවලංගු නොකරන්නේ නම් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසයි. ලංකා විදුලිබල…

තවත් කොරෝනා රැල්ලක් ගැන වෛද්‍ය සංගමය අනතුරු අඟවයි

සංචරණ සීමා ඉවත්‌ කිරීම ආදී තත්ත්වයන්‌ යටතේ තවත්‌ කොවිඩ් 19 රැල්ලක්‌ ඉතා ආසන්න කාලයක දී මෙරට තුළ ඇති වීමේ දැඩි අවදානමක්‌ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම අවදානම…

ජනපති – හවුල් පක්ෂ නායකයින් හමුවෙයි

ආණ්ඩුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වනු…

අඩු පීඩන කලාපය නැගෙනහිර වෙරළ දෙසට/ බොහෝ ප්‍රදේශවලට තදවැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී  හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි…

සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි

සිරිල් ගාමිණි පියතුමන්ව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිඛෙනවා. ඒ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි. සිරිල් ගාමිණී පියතුමා සහ රොහාන්…

චීන තානාපති, අගමැති හමුවෙයි – මුදල් හුවමාරු ගිවිසුම ගැනත් කතා කරයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිඛෙනවා. ඒ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදීයි. මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා චීන…

වැලමිටියාවේ කුසල ධම්ම හිමියෝ අපවත් වෙති

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වී වදාළහ. උන්වහන්සේ අපවත් වන විට…

චීන පොහොර නැව රටට නොගන්නා බවට ඇමතිගෙන් සහතිකයක්

චීන කාබනික පොහොර අඩංගු නෞකාව රටට ඇතුළු කර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ අදාළ නෞකාව…