• Sun. Nov 27th, 2022

Month: November 2021

  • Home
  • ණය උගුලෙන් ලංකාව බේරගත්තේ අපි / චීනය කියයි

ණය උගුලෙන් ලංකාව බේරගත්තේ අපි / චීනය කියයි

චීනය විසින් ශ්‍රී ලංකාව බටහිර රටවල ‘ණය උගුලෙන්’ බේරාගත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පෙන්වාදී ඇත්තේ 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින්…

සිරිසේන කුරේ දිවි ගමන නිම කරයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයෙකු වූ බී. සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. එක්සත් ජාතික පක්ෂයෙන් 1989 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන්…

රට වසා දැමීමට සිදුවුවහොත් ජනතාව වගකීම භාර ගත යුතුයි / උපුල් රෝහණ

එළැඹෙන උත්සව සමයේදී රට සම්පූර්ණයෙන් වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වගකීම් විරහිතව සමාජය තුළ හැසිරෙන මහජනතාව විසින් බාර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…

යාපනයේත් ,ගෑස් ලිපක් පුපුරයි

යාපනය චුන්නාගම් පොලිස් වසමේ කන්දරොඩෙයි ප්‍රදේශයේදී අද (29) අලුයම් කාලයේදී ගෑස් ලිපක් පුපුරා ගොස් තිබෙනවා. ගෑස් සිලින්ඩරයේ සිට ගෑස් ලිපට සවිකොට ඇති රෙගියුලේටර වයරයද උණුවී ඇති අතර හිමිකරු විසින් ගෑස්…

මස්ක්ගේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවා ලංකාවට ?

Starlink අන්තර්ජාල සේවා මෙරටට හඳුන්වා දීම සඳහා පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ ඒ සඳහා SpaceX ආයතනය සමඟ මූලික…

ගෑස් පිපිරීම් වළක්වා ගැනීමට කළයුතු දේ – ගෑස් සමාගම

ගෘහස්ථ ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම් වළක්වා ගැනීමට අනුගමනය කළයුතු ක්‍රමවේදයන් ගැන ලාෆ්ස් සමාගම අද (29) පැහැදිලි කර තිබෙනවා. එම සමාගමේ සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේ ගැස් සිලින්ඩරය පිපිරීමකට ලක්විය…

අදත් ගෑස් අනතුරක්

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක අද (29) ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදු වි වෙළදසැලට හානි සිදුවිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. අද (29)  උදැසන 8.30ට පමණ පිපිරිම සිදු…

ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නේ / ගීතා කුමාරසිංහ

2015 පාර්ලිමේන්තුවට මුලින් පත් වුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ නිළි ගීතා සමන්මලී කුමාරසිංහට ඇත්තේ දිගු දේශපාලන ඉතිහාසයකි. මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට එරෙහිව ඇය ජේ.ආර්.ට…

ඩොලර් හිඟයෙන් ආහාර තවමත් වරායේ

ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් දහසකට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බව…

පාන් පිටි මිල යළිත් ඉහළට

පාන් පිටි මිල යළිත් වරක් ඉහළ දමා තිබේ. ප්‍රීමා සමාගම පැවසුවේ පාන් පිටි කිලෝවක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බවයි.

කින්නියා ,පාරු අනතුරේ තවත් දැරියක් මිය යයි

කින්නියා , කුරිඤ්ඤංකර්නි කළපුවේ පාරුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් රෝහල්ගත කර සිටි 06 හැවිරිදි තවත් දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව  එම දැරිය ද ඇතුළුව පාරු අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව…

පාන් මිල 10කින් ඉහළට

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමේ. අද (28) මධ්‍යම රාත්‍රී 12 මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදක හිමියන්ගේ සංගමය පවසයි.

ලංකාව ඔමික්‍රොන් සොයන පරීක්ෂණ වැඩි කරයි

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් (Omicron) නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන සියලු නිර්නායක…

බියකරු ඔමික්‍රෝන් ගැන වෛද්‍ය ජීවන්දරගෙන් අනතුරු ඇඟවීමක්

දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නව කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව හොඳ සූදානමක සිටින බවත් එම වයිරසය රට තුළට පැමිණීම හැකිතාක් ප්‍රමාද කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා,…

ගෑස් සිලින්ඩර පුපුරා යෑම ගැන රජයේ විශේෂ අවධානය

ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ලැබී ඇති තොරතුරුවලට අනුව එම පිපිරීම් සිදුවී ඇත්තේ දැනට වාර්තා වී…

පොහොර නැව නිසා චීනය තරහ වෙලා /රාජ්‍ය ඇමති කියයි(Video)

කාබනික පොහොර නැව සම්බන්ධ අර්බුධය මත ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරා වූ චීනය ලංකාව සමඟ අමනාපවී ඇතැයි අමාත්‍ය , ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලංකාවට ඇතුළුවීමේ අවදානමක්

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බරපතල මට්ටමේ කොරෝනා ප්‍රභේදය ලංකාවට ඇතුළුවීමේ වැඩි හැකියාවක් පවතින බව අනාවරණ කර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ , විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ , ඕනෑම…

අප්‍රිකාවේ සිට එන යානා ඇමෙරිකාව තාවකාලිකව අත්හිටුවීමටයි

දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකා එක්සත් ජනපදයද තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වයිරසයේ නවතම ප්‍රබේදයක් දකුණු අප්‍රිකාවේ පැතිර යාමත් සමගයි. දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන ගුවන් යානා…

බරපතළ පාඩු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 32ක්

මෙරට බරපතළ පාඩු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැග ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි. මින් වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර්…

අවදානමක් එපා /පාසල්වල සෞඛ්‍ය පියවර 100% ක් අවශ්‍යයි (Video)

නව කොරෝනා ප්‍රභේදය තරුණ ප්‍රජාව අතර විශේෂයෙන් පැතිර යන බවට තහවුරු කළ හැකි සාක්ෂි මෙතෙක් ලැබී නැති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කෙසේ වෙතත්…