Month: December 2021

  • Home
  • ශිවන්යා සොයා නිවසින් පැනගිය දරුවන් තිදෙනකු හොරොව්පතානේදී හමුවෙයි

ශිවන්යා සොයා නිවසින් පැනගිය දරුවන් තිදෙනකු හොරොව්පතානේදී හමුවෙයි

රූපවාහිනි නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ…

කොළඹ ආරක්ෂාව දැඩි කරයි / විශේෂ මාර්ග බාධක යෙදවීමටත් සැලසුම්

කොළඹ නගරය තුළ අද දිනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ බස්නාහිර පළාතම ආවරනය වන පරිදි මෙය ක්‍රියාත්මක…

මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයින් 41ක්

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයින් 41ක් දෙනෙකු මෙරටින් හදුනාගෙන තිඛෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ…

කැබිනට් මණ්ඩලය ෆේල් / රාජ්‍ය ඇමති විදුර කියයි

වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් මුළු රටම අසමත්වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අලුත් ගමනක් යාහැකි කැබිනට් මණ්ඩලයක් පත් කරගත යුතු බවයි. “මේ තියෙන කැබිනට්…

ගෑස් හිඟය නැතිවෙන්න සති 3ක් යයි / ලිට්‍රෝ

ලිට්‍රෝ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තවත් සති තුනක කාලයක් ගතවන බව එම සමාගමේ සභාපතිවරයා පවසනවා. දැනට භාවිත කරන නමුත් සම්පූර්ණයෙන්ම අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස්…

සීෂෙල්ස් හීදී ලාංකිකයකු ඝාතනය ගැන පරීක්ෂණ ඇරඹෙයි

සීෂෙල්ස්හිදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සීෂෙල්ස්හි ලා ඩිගු දූපතේ ඉදිකිරීම් සමාගමක සේවය කළ 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන…

තවත් කොරෝනා මරණ 18ක්

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකුගේ මරණ අද (30) දිනයේදී තහවුරු කර තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට මෙරට තුළ සිදුව ඇති මුළු මරණ…

චීන විදේශ ඇමති ජනවාරියේ මෙරට සංචාරයක..

චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම සඳහා චීන විදේශ අමාත්‍ය වන්ග් යී , ලබන ජනවාරි 8, 9 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව කොළඹ චීන තානාපති කාර්යාලය…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ජනවාරි 03 වනදා සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිඛෙනවා. බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණයගත් බවයි බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ. බලශක්ති…

ඉදිරි සති දෙක තුන අවදානම්

ඉදිරි සති දෙක තුනක කාලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකළහොත් රට යළි අවදානමකට ලක්විය හැකි බව ප්‍රධාන වසංගත රෝග විදයාඥ සමිත ගිනිගේ පවසයි. ඊයේ (29 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති…

සතොස ශාඛාවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නෑ – සතොස සේවකයෝ

දිවයින පුරා පිහිටි සතොස ශාඛාවලට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් තම දෛනික ව්‍යාපාර කටයුතු පහත වැටී ඇතැයි සතොස සේවකයෝ පැවසූහ. සිය ශාඛාවට පෙරේදා (28 වැනිදා) සුදු සහල්…

දුම්රිය ගාස්තුත් වැඩි වෙයිද ?

දුම්රිය ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට කැදවා තිබු මාධය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා…

කිරිපිටි මිල ඉහළට/ නව මිල ගණන් මෙන්න

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන තිඛෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 150කින් ඉහළ දැමෙනු ඇති. ඒ අනුව එහි නව මිල රුපියල් 1345ක් ග්‍රෑම්…

සියලු රාජ්‍ය සේවකයින් යළි සේවයට කැදවීමට තීරණයක්

ජනවාරී 03වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට රජය තීරණය කර තිඛෙනවා. රාජ්‍ය සේවා හා පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කළේ ඊට අදාළ චක්‍රලේකය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි.…

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඊයේ (29) රාත්‍රියේ අදාළ ප්‍රතිඵළ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල…

අපි ආණ්ඩුවෙන් යන්නේ නෑ / ඇමති වාසුදේව කියයි

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වී යාමට කිසිදු අදහසක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. “ඔබ කවුරුත් බලාගෙන ඉන්නේ මං මොකක්ද කියන්නේ මේ පසුගියදා ජන මාධ්‍ය වල පල වුණු…

නැගෙනහිර මුහුදේ භූ කම්පනයක් / ලංකාවට බලපෑමක් නෑ

නැගෙනහිර පළාතේ මඩකළපුව ප්‍රදේශයට කිලෝමීටර 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.3 භූ කම්පනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. මුහුදේ කිලෝමීටර 21 ක් පමණ ගැඹුරු ප්‍රදේශයේ…

අගමැති ඉවත්වෙන කතාව බොරුවක් / මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති. අද මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසුවා. “අගමැතිතුමා යනවා නම්…

බස් ගාස්තුව වැඩි වෙයි / අවම ගාස්තුව 17 යි

ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 17ක් බව ඔහු සඳහන් කළේය.

ජනවාරි මුල ලංකාවේ විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක්

ගෙවීම් කාඩ් පත හදුන්වාදීමෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් විසිදහසකට රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ගෙවීම් කාඩ්පත හඳුන්වාදීමෙන්…