Month: January 2022

  • Home
  • ප්‍රතික්ෂේප වූ චීන පොහොර වෙනුවට, නව පොහොර එන තෙක් කල් බලයි

ප්‍රතික්ෂේප වූ චීන පොහොර වෙනුවට, නව පොහොර එන තෙක් කල් බලයි

ප්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර තොග වෙනුවට නව පොහොර තොගයක් මෙරටට ලබාගැනීම සඳහා චීනයේ Qingdao Seawin Biotech Company (QSBC) of China සමාගමේ කාබනික පොහොර නියැදියක් අපේක්ෂාවෙන් පසුවන බව කෘෂිකර්ම…

පෙබරවාරි 4 රන්ජන් නිදහස් කරයිද ? බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර

සිර දඩුවම් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතා පෙබරවාරි 4 වනදා නිදහස් කරන බවට මේ දක්වා තොරතුරු නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ , නිදහස් දිනයේදී…

අබුඩාබියට තවත් මිසයිල ප්‍රහාරයක් / ගුවනේදීම වළක්වයි

මාසයක් තුල තුන්වෙනි වතාවටත් එල්ල කළ හවුති කැරලි කරුවන්ගේ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් සාර්ථකව උඩු ගුවනේදී විනාශ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වී තිබෙනවා. ඊශ්‍රායල ජනාධිපති ඉසාක් හර්සොග් ගේ එක්සත්…

ඔස්ට්‍රේලියානු PR ලාභීන්ගේ පවුලේ සාමාජිකයින්ට සුබ පණිවිඩයක්

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් (immediate family) ලෙස සැලකෙන පුද්ගලයින්ට දැන් සංචාරක නිදහස් කිරීමක් ලබා නොගෙන ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී තිබේ. මීට පෙර එම පිරිස් ඔස්ට්‍රේලියාවට…

පර්ත් නුවර ශ්‍රී ලාංකිකයාගේ ද්විත්ව ඝාතන, සිය දිවිනසා ගැනීම පිළිබඳ විමර්ශන

තම දරු දෙදෙනා ද ඝාතනය කර සිය දිවි නසාගත් පර්ත් නුවර විසූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියාවම මෙන්ම ශ්‍රී ලංකාවද කතා බහ කරයි. පසුගිය සිකුරාදා පස්වරුවේ සිදුවූ…

අද ආසාදිතයන් 1082 ක් /ඊයේ කොරෝනා මරණ 21 ක්

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1082ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද වන බව සදහන්.…

කොළඹ නගර සභා කමිටු රැස්වීමේදීත් කුණු බිත්තර ප්‍රහාරයක්

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට අද (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්‍ර කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇත. කොළඹ මහනගර සභාවේ…

විදේශ රැකියාවලට සරිලන වෘත්තිමය පාඨමාලා අරඹන්න/අගමැති

විදෙස් රැකියා ඉලක්ක කරගත් වෘත්තිය පාඨමාලා ආරම්භ කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෘත්තීය පුහුණු ආයතන වෙත අද (31) උපදෙස් දුන්නා. ඒ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකට එක්වෙමින්. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්…

ශ්‍රී ලංකා යොවුන් පිල පස්වැනි තැනට ළංවෙයි

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන ස්ථානයට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉරිදා (30 දා) පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ…

විදුලි කප්පාදුවක් වෙන්නෙ නෑ – මහජන උපයෝගිතා කොමිසම

නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් සිදු නොවන බව, මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා. එහි සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

දෝහා නගරයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ලාංකිකයෙකු නොවන බව හෙළිවේ

ඉකුත් සතියේ කටාර් රාජ්‍යයේ ,දෝහා නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු නොවන බව කටාර් පොලිසිය…

යළි පැන වූ සෞඛ්‍ය නීති මෙන්න

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය

අනතුරුදායක භාණ්ඩ කොළඹ වරායට තර්ජනයක් ?

ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනික භාණ්ඩ බහාලුම් රැසක් කොළඹ වරායෙන් මුදා හැරීමේ දීර්ඝ ප්‍රමාදයක් සිදුවී ඇති අතර. භයානක භාණ්ඩ ලෙස වර්ගීකරණය කරන ලද භාණ්ඩ ද ඒ අතර වන බව හෙළිකර තිබෙනවා.…

මාලිමාවේ පාලනයකදී, දූෂිතයන් සොරකම් කළ දේපල පවරාගන්නවා / අනුර කුමාර(Audio)

ජාතික ජන බලවේගයේ පාලනයක් තුල, දූෂිත දේශපාලනඥයන් විසින් සොරකම් කළ සියළු වත්කම් යළි රජයට පවරා ගන්නා බව එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කලගෙඩිහේනේ දී පැවැති දේශපාලන හමුවක්…

දුම්රිය නියාමකවරුන්ට කෝවිඩ් – දුම්රිය රැසක් අවලංගු කෙරේ

දුම්රිය නියාමකවරුන් හට කෝවිඩ් වැළඳීම හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. මරදාන දුම්රිය ස්ථානායේ නියාමකවරුන් 05 දෙනෙකුට කෝවීඩ් ආසාදනය වී ඇති අතර 14 දෙනෙකු…

නොරොච්චෝලේ හැදුවත් විදුලි කප්පාදුවක් ? අවසන් තීරණය අද

නොරොච්චොලේ බලාගාරයේ මෙගාවොට් 300ක් ලබා දෙන ජනන යන්ත්‍රයක් අක්‍රීය වූයේ පසුගිය දෙසැම්බර් 03 වනදා යි. එය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට විදුලිය සම්පාදනය කිරීමට මේ වන විට හැකි වී…

උතුරු කොරියාවේ සුපිරි මිසයිලයෙන් ජායාරූපත් අරන්

උතුරු කොරියාව වසර 5ක් තුල සිදුකළ සිය ප්‍රබලතම මිසයිල අත්හදා බැලීමට අදාළ අභ්‍යවකාශ ජායාරූප නිකුත් කර තිබෙනවා. ඊයේ අත්හදා බැලූ මෙම දිගු දුර මිසයිලය මගින් කොරියානු අර්ධද්වීපයේ කොටස් සහ ඒ…

කුණු බිත්තර ප්‍රහාරයට මා සම්බන්ධ නෑ / ඇමති ප්‍රසන්න රණතුංග

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට තමන්ගෙන් සම්බන්ධයක් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. තමන් එයට සම්බන්ධ බවට පළ වන…

පන්දහසේ දීමනාව පුද්ගලික අංශයට දෙන්න හාම්පුතුන් විරුද්ධ වෙයි

රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් පන්දහසේ මාසික සහන දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පුද්ගලික අංශයේ හාම්පුතුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම දීමනාව ලබා දීමට පෞද්ගලික අංශයේ වෘත්තීය…

ජාතික ජන බලවේගයේ සමුළුවට බිත්තර ගැසූ දෙදෙනකු කොටුවෙයි / ආ හැටි වමාරයි

ජාතික ජන බලවේගයේ අද (30) පස්වරුවේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනකු සමුළුවට පැමිණි ජනතාව විසින් අල්ලා පොලිසියට බාර දී තිබේ. පොලිසිය අත්අඩංගුවට පත්…