Month: February 2022

  • Home
  • විදේශ මුදල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

විදේශ මුදල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ අවසරයකින් තොරව විදේශ මුදල් ගනුදෙනුකරන පුද්ගලයින්ගේ තොරතුරු සපයන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ ශ්‍රී ලංකාව තුළ…

සතියකට ප්‍රමාණවත් ඉන්ධන රටේ තිබෙනවා /බලශක්ති අමාත්‍යාංශය

ඉදිරි සතියට ප්‍රමාණවත් පරිදි සියලු ඉන්ධන වර්ග රට තුළ පවතින බව, බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක චමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඉන්ධන බෙදාහැරීමේදී පවතින යම් ප්‍රමාදයක් නිසා ඇතැම් ප්‍රදේශවල…

දුම්රිය ධාවනයට තෙල් දෙන්න සංස්ථාව එකඟ වෙයි.

දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් ලබාදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික විජේසුන්දර මහතා පැවසුවේ, ඒ අනුව ඉන්ධන අර්බුදය මත කිසිදු දුම්රිය ගමන්වාරයක් අවලංගු…

ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීම නවතියි / ඖෂධ ආනයනකරුවන්

ඖෂධ ආනයනය කිරීම සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන විසි පහක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වුවහොත් ඖෂධ ආනයනය නතර වනු ඇතැයි ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය අනතුරු අඟවයි. ඩොලර්…

ළදරුවන් සහ ගැබිනි මව්වරුන්ට දෙන ත්‍රිපෝෂත් නෑ

ළදරුවන් සහ ගැබිනි මව්වරුන්ට ලබාදීම සඳහා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගබඩාවල ත්‍රිපෝෂ නොමැති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා පැවසුවාය. එම නිසා සායනවලට පැමිණෙන ගැබිනි මව්වරුන්ට සහ…

ගැටුම් අතරතුර රුසියානු යුක්රේන සාකච්ජාවක් හෙට

යුක්රේනය හා රුසියාව අතර විශේෂ සාම සාකච්ජාවක් හෙට දිනයේ දී පැවැත්වීමට එකඟතාවය පල කර තිබෙනවා. ඒ අනුව යුක්රේන බෙලරුසියානු දේශසීමාවේ දී මෙම සාම සාකච්ජාව ක්‍රියාත්මක වන බවයි යුක්රේන රජය නිවේදනය…

යුක්‍රේනයේ ප්‍රධාන නගරයකට රුසියානු හමුදා ඇතුළු වෙයි(Video)

යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කියේව් නගරයට රුසියා හමුදාව ඇතුළුවූ බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිවේදනය කරනවා. මිලියන එකයි දශම 4 ක් පමණ වන නගර වැසියන්ගෙන් නිවෙස් තුළට වී කාලය ගත කරන…

ඩොලර් බිලියනයක ණය ගිවිසුමට ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය

ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත ඩොලර් බිලියනයක ණය ගිවිසුම සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. ලේකම්වරයා පවසා සිටියේ , අදාළ ගිවිසුමට නොබෝ දිනකින් අත්සන්…

කොරෝනා මරණ 24 ක්

තවත් කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (26) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා…

සුපුරුදු විදුලි කප්පාදුව හෙට පැය 5 යි විනාඩි 15 යි

හෙට (28) දිනයේ විදුලිය විසන්ධි කිරීම සිදුකරන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව, හෙට දිනයේ P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට…

රුසියානු වෙළඳ නෞකාවක් ප්‍රංශය භාරයට ගනී

රුසියාවට අයත් වෙළඳ නෞකාවක් ප්‍රංශය විසින් තම භාරයට ගෙන තිබෙනවා. බෝල්ටික් ලීඩර් ලෙස හදුන්වන මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉංග්‍රීසි ඕඩයේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර රුසියාවට පනවා ඇති වෙළඳ සම්බාධක…

යුක්රේන අගනුවර දී රුසියානු හමුදාවන්ට දැවැන්ත ප්‍රහාරයක්(Video)

යුක්රේනයේ කියෙව් අගනුවරට ප්‍රහාර එල්ල කරමින් පවතින රුසියානු හමුදාවන්ට බරපතල මට්ටමේ ප්‍රතිප්‍රහාරයක් එල්ලවී පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. ඒ අනුව කියෙව් අගනුවරට ඇතුළුවීමට තැත් කළ රුසියානු යුධ ටැංකි…

විදුලි කප්පාදුව මාස 3ක් ඇදී යන ලකුණු

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් ලෙස වැසි ලැබී ජලාශ පිරෙන තුරු තවත් මාස තුනක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ නම් සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අනාවරණ කළා.…

යුක්රේනු සංචාරකයන් 4,000 ක් ලංකාවේ කොටුවෙයි

මේ වන විට නිර්මාණය වී ඇති රුසියානු යුක්රේන අර්බුදය හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ සිරවී සිටින යුක්රේන සංචාරකයන් 4100ක පමණ පිරිසක් ආරක්ෂාකාරී ලෙස එරටට යැවීමට සංචාරක නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින් සිටින…

අතෙන් ප්‍රබලයන් ගලවන්න රහසිගත මෙහෙයුමක් – Political Gossip

කළුගං තොටේ සිංහයා කියලා එයාම කියන, කාලයක් නිල් පාටේ ඉඳලා දැන් කොළපාටට හැරිලා ඉන්න කටකාරය එයාගේ අලුත් පාටියට අත පාටියේ අය කැන්දන වැඩේ පටන් අරන්ලු. මේ වැඩේට උදව් කරන්නේ මේ…

කොන්දේසි සහිත ,රුසියාවේ සාකච්ජා යෝජනාවට යුක්රේනය එකඟයි

කොන්දේසි සහිතව යුක්රේනය හා සාකච්ජා පැවැත්වීමට රුසියාව සිදුකළ ඉල්ලීම සලකා බලන බව යුක්රේනය දන්වා තිබෙනවා. ඒ අනුව ප්‍රහාර නතර කිරීම සඳහා කොන්දේසි මාලාවක් රුසියාව විසින් දැනුම් දී තිබුණා. යුක්රේනය අවි…

දින කිහිපයකින් යුක්රේන අගනුවර වැටෙනවා / අමෙරිකාව කියයි

ආක්‍රමණයකට ලක්ව සිටින යුක්රේනයේ කියෙව් අගනුවර දින කිහිපයක් තුල බිදවැටෙනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ අනාවරණ කර තිබෙනවා. ඒ අඛණ්ඩව රුසියානු හමුදා වැලැක්වීමට හැකියාවක් යුක්රේනයට නොමැතිවීම මතයි. ඒ අනුව කියෙව් අගනුවරට…

සති අන්තය තුල රාත්‍රියේ විදුලි කප්පාදුවක් නෑ

සති අන්තයේ රාත්‍රී කාලයේදී විදුලිය කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහෙත් A,B සහ C කාණ්ඩවල හෙට පැය 3ක විදුලි කප්පාදුවක් ද අනෙකුත් කලාපවල පැය දෙකහමාරක…

ජාත්‍යන්තරයට යාම හැර විකල්පයක් නෑ / ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නොදකින බව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නව කොරෝනා ආසාදිතයන් 1,286 ක්/ නව කොරෝනා මරණ 26 ක්

නව කොරෝනා ආසාදිතයන් 1,286 ක් අද දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 643,072 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදිත…