Month: April 2022

  • Home
  • ඉන්ධන සංචිත යළි අවසන්වීමට ආසන්නයි / වෘත්තිය සමිති අනතුරු අඟවයි

ඉන්ධන සංචිත යළි අවසන්වීමට ආසන්නයි / වෘත්තිය සමිති අනතුරු අඟවයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වනවිට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. කොළඹදී ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් පවත්වමින් ඔහු…

මහා සංඝරත්නය සම්මුතියකට එළඹෙයි (Video)

රටේ වත්මන් අර්බුද විසඳා ජනතාවට සහන සැලසීම සඳහා තෛනිකායික මහනාහිමිවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සංඝ සම්මුතියකට එළැඹීම අද (30) සිදුකෙරුණා. ඒ, කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශයේ පැවැත්වෙන…

අන්තර්වාර කතා මැද ඇමති විෂය පථයන් ප්‍රකාශයට පත්කරයි

අන්තර් වාර ආණ්ඩුවක් පිළිබද යෝජනා අතරතුර නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශවල විෂයන් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති‌බේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් . එම ගැසට්…

ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට සේවාවෙන් ඉවතට

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.…

ඖෂධ 60ක මිල 40% කින් ඉහළට

ඖෂධ 60ක මිල යළි සංශෝධනය කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව, අදාළ ඖෂධ වර්ග වල මිල 40% කින් ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන්…

විදෙස් අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් ඩොලර් නිකුත් කරන්නැයි බැංකුවලට උපදෙස්

අධ්‍යාපන හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විදෙස්ගත වන්නන් වෙනුවෙන් අවශ්‍ය විදේශ විනිමය ලබාදීමට කටයුතු කරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. අද (29)…

උන්ඩියල් සහ හවාලා නවතන්න / මහබැංකුවෙන් දැඩි පියවරක්

ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව…

බදු වැඩි කිරීම හැර විකල්පයක් නෑ / මුදල් ඇමති මීළග පියවර හෙළිකරයි

පවතින අර්බුදකාරී අවස්ථාවේ බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි පවසනවා. BBC පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ 2019 වසරේ…

රඹුක්කන වෙඩි තැබීමට අණදුන් පොලිස් අධිකාරී රිමාන්ඩ්

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී කීර්තිරත්න රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ක්‍රෙඩිට් කාඩ් සඳහා අය කෙරෙන පොලිය වැඩි කරයි

ක්‍රෙඩිට් කාඩ් සඳහා අය කෙරෙන පොලිය වැඩිකිරීමට සමහර බැංකු කටයුතු කර තිබෙනවා. HSBC බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට දන්වා ඇත්තේ පොලී අනුපාතය 30% දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි.

ලාංකිකයින්ගෙන් 96%ක් දේශපාලනඥයන් පිළිබඳ විගණනයක් ඉල්ලයි

සියලු දේශපාලනඥයන් විගණනයකට ලක්කළ යුතු බව ශ්‍රී ලාංකිකයින් 96.2%ක් තරයේ විශ්වාස කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Center for Policy Alternatives) මගින් සිදුකර ඇති සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එම වත්කම් තහවුරු…

නව අගමැතිවරයෙක් පත් කරන්න ජනපති එකඟ වුණා / මෛත්‍රීපාල සිරිසේන

නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම…

අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනා ගෝ ගම’ විරෝධතාවේ නිතර පිරිස හා පොලිසිය අතර අද උදෑසන උණුසුම් තත්ත්වයක් මතුවිය. මෙම සංවාදාත්මක තත්ත්වය මතුවුණේ, පදික වේදිකාව අවහිර කොට නවත්වා ඇති පොලිස් බස් රථවල…

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

මැයි මාසය අග වනවිට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වෙතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ , ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාෆ්ස්…

රඹුක්කන වෙඩි තැබීමට අණදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න අත්අඩංගුවට

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි. අධිකරණය විසින් ලබාදුන් නියෝගයෙන් පසු , පොලිස්පතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. රඹුක්කන…

වැඩ වර්ජනය සාර්ථක මට්ටමක / නගර රැසක් පාළුවට යයි ( Photos)

ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක රාජ්‍ය , අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ වර්ජනය සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක බව වාර්තාවනවා. ඒ හේතුවෙන් නගර රැසක් පාළුවට ගොස් තිබූ අතර සීමිත ස්ථාන කිහිපයක්…

රඹුක්කන සිද්ධියේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනිමේ නියෝගය තවමත් ලැබී නෑ / පොලිසිය

රඹුක්කන වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ අධිකරණය නියෝගය තවමත් පොලිස්පතිවරයා ට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම…

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වැඩ වර්ජනය ක්‍රියාත්මකයි

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් ඒකාබද්ධව අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වනවා. ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි. වැඩ වර්ජනයට ගුරු විදුහල්පති වෘත්තිය…

රඹුක්කන වෙඩි තැබීම අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට දුරකථන ඇමතුම් ලැබිලා /විමර්ශන අරඹයි

රඹුක්කන දී පසුගියදා ඇතිවූ සිද්ධිය අතරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කුළුණු වාර්තා…

“මට අස්වෙන්න කිව්වේ නෑ.කියන්නෙත් නෑ.මට විශ්වාසයි” – අගමැති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,තමන් හට ඉල්ලා අස්වීමට නොපැවසූ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. අගමැතිවරයා මේ බව පවසා ඇත්තේ පළාත් පාලන ආයතන නියෝජිතයින් අමතමිනි . “ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න…