Month: May 2022

  • Home
  • දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝග

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා…

ශෂී වීරවංශට ඇප

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට (31) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදී තිබෙනවා. ව්‍යාජ ගමන් බලපත්‍රයක් සම්බන්ධ චෝදනාවට වරදකාරිය වීම හේතුවෙන් ඇයට පසුගියදා වසර 2ක සිර දඩුවමක්…

රජයේ ආදායම වැඩි කරන්න බදු පනත් 5 ක් වෙනස් කෙරේ

ආර්ථික ස්ථායිතාවය සඳහා ආදායම් ඉහළ නැංවීම – 2019 වසර අගභාගයේදී ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීමටත්,…

අසීරුම තීන්දුව මහින්ද ඉවත් කිරීමයි / ගෝඨාභය රාජපක්ෂ කියයි

තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ. තමා එම අසීරු…

21 ට සහාය දෙන්නේ නෑ / සරත් වීරසේකර

ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී  ප්‍රකාශ කර ඇත. දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට…

සැප්තැම්බර් මාසයෙන් හාල් ඉවරයි

මෙරට දැනට ඇති සහල් තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් වන්නේ ලබන සැප්තැම්බර් මාසය වන තෙක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. අමාත්‍යවරයා පවසන්නේ, ඉන්පසු පාරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7…

රට පුරා බේකරි 2,000 ක් වසා දමලා

පවතින අර්බුදය හමුවේ බේකරි 2,000ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් රැකියා ලක්ෂයක් පමණ අහිමී…

“රැට්ටා” ඇප මත මුදා හරී

අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන “රැට්ටා” නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න ඇප මත මුදා හැර තිබෙනවා. පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට…

’’රැට්ටා’’ අත්අඩංගුවට

ගාලු මුවදොර අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සුරම්‍ය  හෙවත් රැට්ටා  අද (30)  පස්වරුවේ කොම්පඤ්ඤ කොම්පඤ්ඤ වීදිය පොලිසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය මොහු අත්අඩංගුවට ගැනීමට…

දුම්රිය වෙන් කළ ආසන සඳහා ගාස්තු පළමු වැනිදා සිට ඉහළට

දුම්රිය වෙන් කළ ආසන සඳහා වන ගාස්තු ලබන පළමු වැනිදා සිට ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ඒ අනුව ලබන පළමු වැනිදා සිට දුම්රිය…

උඩ ගිය රුපියල අද යළිත් බිමට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (30)  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 1 ශත 52 කින් ඉහල ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව…

ලොකු ලොක්කන්ගේ ආරක්ෂාව වහා තර කරයි

අරගලකරුවන්ගේ ,උද්ඝෝෂණකරුවන්ගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක…

විමලවීර දිසානායක ඉන්දියාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නැති හෙයින් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර…

ලෝක වෙළඳ මධ්‍යස්ථානය ආසන්න විරෝධතාවයකට පොලිසියේ කඳුළු ගෑස්

කොළඹ ,කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ආසන්නයේ විරෝධතාවයක නිරතවූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ස්ථානයේ මාර්ග බාධක ඉවත් කර ඉදිරියට ගමන්…

රටේ භයානක තත්ත්වයක් / පොහොර හිඟය නොවිසදුවොත් ආහාර හිඟයක් -අගමැති

ප්‍රමාණවත් පොහොර සැපයීම සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා. රට තුළ පවතින ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ…

උතුරේ ධීවරයන්ගෙන් ඉන්දියාවට විරෝධය / “කච්චතිව්” නොදෙන්නැයි ඉල්ලයි

ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ප්‍රයෝජන ගෙන කච්චතිව් දූපත අත්පත් කර ගැනීමට උත්සාහ කළහොත් එය ලැජ්ජාවට කරුණක් බව උතුරේ ධීවර ප්‍රජාව චෝදනා කර තිබෙනවා. ධීවරයින්ට ඉන්දීය ආධාර බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින්…

හෙටත් (29) ගෑස් නෑ / හැමදාම ගැස් නැති ලිට්‍රෝ දන්වයි

හෙට දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම සිදු නොකරන බව ලිට්රෝ සමාගම දැනුම් දෙනවා. ඒ අනුව අඛණ්ඩව දින 5ක් පුරා ගෑස් සැපයුමට බාධා මතුව තිබෙනවා.

ත්‍රිරෝද රථ හා යතුරු පැදිවලට ඔක්ටේන් 95 පෙට්‍රල් නවතයි

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. සංස්ථාව මෙම තීරණය ගෙන ඇත්තේ ඇතැම් ත්‍රීරෝද…

විදුලි ගාස්තු 3 – 4 ගුණයකින් ඉහළ දැමීම ස්ථිරයි

හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක අනිවාර්යයෙන්ම විදුලිබල ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අඩු ආදායම් ලාභීන් පීඩාවට පත්නොවන අයුරින් එම ගාස්තු සංශෝධනය සිදුකිරීමට…

අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු  අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි. බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි…