Month: June 2022

  • Home
  • පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ලක්ෂණ වෙනස් වෙලා

පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ලක්ෂණ වෙනස් වෙලා

මෙම දිනවල ප්‍රදේශ ගණනාවක පැතිර යන “ඉන්ෆ්ලුවන්සා ” උණ රෝගය වැළඳුණු අයගේ රෝග ලක්‍ෂණ වෙනත් වසරවල පැතිර ගිය එම රෝගයේ රෝග ලක්‍ෂණවලට වඩා දරුණු වී ඇත්තේ “ඉන්ෆ්ලුවන්සා ” උණ රෝග…

කන්දකාඩුවෙන් පැන ගිය පිරිසෙන් 200ක් අල්ලයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවන් හයසිය පමණ පිරිසක් පළා ගිය අතර ඉන් 200 කට වැඩි පිරිසක් යළි සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව සිටිනවා. මේ අතර මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවෙකු…

බැංකු වැඩ කරන කාලය අඩු කරයි

රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු කිහිපයක් රටේ පවතින තත්වය හේතුවෙන් වානිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන්වල වෙනසක් කර තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ දැනුම්දීමක් සිදුකරමින් අදාල බැංකු සිය ගනුදෙනු…

නව බස් ගාස්තු අද ප්‍රකාශයට පත් කරයි/ අවම ගාස්තුව 40 යි

හෙට සිට බලාත්මක නව බස් ගාස්තු අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ ජාතික ගමනාමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම සහ එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ පැවැත්වෙන…

සැත්කම් නවතින ලකුණු

රෝහල් පද්ධතිය තුළ සැලසුම් කළ ශල්‍ය කර්ම ඇනහිටීමේ අවදානමක් හටගෙන තිබෙන බවත් එම තීන්දුව අද හෝ හෙට ගැනීමට සිදුවන බවත් වෛද්‍යවරු පවසති. සැලසුම් කළ ජංගම ලේ දන්දීමේ කඳවුරු අවලංගු කිරීමට…

ලංවිම විදුලිය මිලදි ගැනීම්, විදුලිය උත්පාදනය, බෙදා හැරීම් ගැන කෝප් විමර්ශනයක්

විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදි ගැනීම්, විදුලිය උත්පාදනය කිරීම්, බෙදා හැරීම් සහ විදුලි ව්‍යාපෘති පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. එහි සභාපති මහාචාර්ය චරිත හේරත්…

ජුලි 22 තෙක් පෙට්‍රල් නැවක් එන්නේ නෑ

ඛනිජ තෙල් සංස්ථාවට ලබන මස 22 වැනිදා දක්වා පෙට්‍රල් නැවක් සොයාගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය සාගල රත්නායක පවසයි. ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු…

විදුලි ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දැනට පවතින ගෘහස්ථ විදුලි පාරිභෝජන ඒකක 1ත් 30ත් අතර රුපියල් 30ක්ව පවතින මාසික ස්ථාවර ගාස්තුව රුපියල්…

ලෝකේ කොහේ තෙල් තිබුනත් දැන් ලංකාවට ගන්න බෑ/ පාඨලී චම්පික රණවක

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බලශක්ති ඇමතිවරයා සමග වාඩිවන විටම පැමිණීමට නියමිත ව තිබූ තෙල් නැව් වලට සිදුවන ආනිසංසය තමන් දැනගත් බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. මාධ්‍යවේදීන්…

අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 වැනි දා දක්වා අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාම සඳහා ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන්…

බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ අද මධ්‍යම රාත්‍රිෙය් සිට බහාලුම් රථ ගාස්තු ද 10%කින් ඉහළ දමන බව එක්සත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. මෙරට පවතින ඉන්ධන අර්බුදය හමුවේ රුසියාවෙන්…

පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට ළඟාවීම තවදුරටත් ප්‍රමාදවන බව කමර්ෂල් පොහොර සමාගම පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ජූලි 6 වැනිදා මෙරට ළඟා වීමට නියමිතව තිබූ යූරියා පොහොර නෞකාව ප්‍රමාදවීම…

පාසල් පැවැත්වීමේ තීරණයට වෙනසක්

හෙට(27) සිට ලබන 03 වැනිදා දක්වා පාසල් පැවැත්විය යුතු ආකාරය සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල්…

ඉන්ධන පිරවුම්හල්වලින් 70%ක් තාවකාලිකව වැසේ

පවතින ඉන්ධන හිඟය හමුවේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් 70%ක් පමණ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඩබ්ලිව්. එස්. එස් ප්‍රනාන්දු මහතා පැවසුවේ…

තෙල් පෝලිම්වල සිටින පුද්ගලයින්ට හෙට (27) සිට ටෝකන්

ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට හෙට (27) සිට පිරවුම්හලට අනන්‍ය වූ ටෝකන් පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔහු පැවසුවේ…

ඉන්ධන මිල යළි ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ. *…

ඉන්ධන නැවක් එන දිනයක් තවම කියන්න බැහැ / ඇමති කියයි

පෙරේදා දිනයේ මෙරටට ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව දිවයිනට පැමිණිම තවදුරටත් ප්‍රමාද වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අදාළ සැපයුම්කරු දන්වා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර…

තනි පුද්ගලයකු ගැන විශ්වාසය තබා ලංකාවට උදව් දෙන්නේ නෑ / හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

තනි පුද්ගලයකු සම්බන්ධයෙන් විශ්වාසය තබා ලෝකයේ රාජ්‍යයන් ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන්ට ආධාර හෝ උපකාර ලබා නොදෙන බව , ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා…

ගිනි තබා වැනසූ නිවස හදාගන්න ,ඇමතිවරයෙක් ඖෂධ සමාගම්වලින් මුදල් රැස් කරලා

පසුගිය මැයි 09 වැනිදා ඇති වූ සිද්ධියේදී කලහකාරී පිරිස් අතින් නිවාස ඇතුළු දේපළ විනාශ වූ ප්‍රබල ඇමැතිවරයකු ඒවා යළි ගොඩ නැගීම සඳහා සැපයුම්කාර සමාගම්වලින් මුදල් රැස් කරන බව දේශපාලන ආරංචි…

නොරොච්චෝලේ යළි සක්‍රිය වීමට දින 75 ක් යනු ඇති / විදුලි ඉංජිනේරුවන් කියයි

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය, ජාතික පද්ධතියට එක් කිරීම සඳහා දින 75ක පමණ කාලයක් ගත වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් පවසනවා. එහි ජනන යන්ත්‍රයක අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ දිනවල…