Month: July 2022

  • Home
  • අගෝස්තුවේදී ඇඟලුම් කම්හල් වැසී යාමේ අවදානමක්

අගෝස්තුවේදී ඇඟලුම් කම්හල් වැසී යාමේ අවදානමක්

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට නිදහස් වෙළෙඳ කලාපවල සේවකයන්ගේ පැමිණීම සියයට තිහකින් පමණ අඩුවී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය. මේ…

අරගලයේ 21කට විදෙස් ගමන් තහනම්

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ප්‍රධාන ආර්ථික මරමස්ථානවලට පිවිසෙන දොරටු අවහිර කරමින් මහජන පීඩාවන් සිදු කළ බව කියන අරගලකරුවන් 21 දෙනකුගේ විදෙස් ගමන් වහාම තහනම් කිරීමට අධිකරණය ඊයේ (28 වැනිදා) පස්වරුවේ…

පිටුවහල් කෙරෙන රාජ්‍ය නායකයින්ට ඉන්පසු සිදුවන්නේ කුමක් ද? – BBC

ශ්‍රී ලංකාවට දැන් නව ජනාධිපතිවරයෙකු සිටියි. නමුත් අවසාන ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂට කුමක් සිදුවේ ද? ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වන දා සිය මව්රටින් පළාගොස් මාලදිවයිනට ගොඩබට අතර, පසුව ගුවන් යානයකින්…

රාගම දුම්රිය ස්ථානයේ සේවකයින් රැසකට කොරෝනා

රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සේවකයින් රැසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද පෙරවරුවේ සිටම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇණහිට තිබෙනවා. රාගම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති…

රුසියා විදේශ ඇමති සමඟ සාකච්ඡා කිරීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් සැරසෙයි

ඉදිරි දින කිහිපය තුළදී රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් සමග සාකච්ඡා කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියාව ආර්ථික හා දේශපාලනික…

පිලිපීනයට භූකම්පනයක්

පිලිපීනයට අයත් ලූසාන් දූපතේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. රිච්ටර් පරිමාණ ඒකක 7 ක ප්‍රබලත්වයෙන් යුතු එම භූකම්පනයෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති ආකාරය දක්නට…

ගත වූ පැය 24 ට කොවිඩ් ආසාදිතයින් අට ලක්ෂ විසි දහස ඉක්මවයි

ලොව පුරා රටවලින් දෛනික වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 ට පමණක් රටවල් 228 කින් හමු වී ඇති සමස්ත වයිරස…

ලංකාවට දුන්නු නැව ගේන්න ඇමෙරිකාවට ගිය 9ක් පලාගිහින්

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ වෙරළ ආරක්ෂක යාත්‍රාව රැගෙන ඒමට ගිය කාර්ය මණ්ඩලයේ නවදෙනකු ඇමරිකාවේදී පලාගොස් ඇතැයි අනාවරණ කර තිබෙනවා. නැව ලංකාවට ගෙන ඒම සඳහා සිය දෙනකුට අධික පිරිසක් ඇමරිකාවට…

මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ආර්ථික අර්බුදයට වගකිව යුතු…

කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව වසංගත රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. එම නිසා නිසි ප්‍රමිතියෙන් යුත් මුව ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. …

අරගලකරුවෙකු අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

අද (26) සවස් කාලයේදී කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ කොටුව සහ ගාලු මුවදොර ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරීව සිදුකළ විරෝධතාවයන්ට…

පොලිස්පති මානව හිමිකම් කඩ කරලා

සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට හා නීතියේ ආදිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වීමෙන් පොලිස්පතිවරයා රාජකාරිය කඩකර ඇති බව මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. මැයි 09 වන දා ගාලු…

අද පාස්පෝට් නිකුත් කිරීම දින වෙන් කරගත් අයට පමණයි

දින වෙන් කරගත් අයදුම්කරුවන්ට පමණක් අද (27) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ කටයුතු සම්පාදනය කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.  

31 වනදාට පෙර සෑම ත්‍රී රෝද රථයක්ම පොලිසියේ ලියාපදිංචි වීම අනිවාර්යයි

ලබන 31 වනදාට පෙර දිවයිනේ සෑම ත්‍රි රෝද රථයක්ම ඔවුන්ට අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී අදාළ ප්‍රදේශයේම එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත යුතු බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් පණිවුඩයක්…

ඉන්දීය අගමැති මෝදි ගෙන් ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයාට ලිපියක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් ලිපියක් එවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන…

හදිසි අවස්ථා ප්‍රකාශනයට එරෙහිව ඡන්දය දීමට සජබ තීරණය කරයි

පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කෙරෙන හදිසි අවස්ථා ප්‍රකාශනයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. සමගි ජන බලවේගයේ සහ සමගි ජනබල සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය අද…

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ අරගලකරු අත්අඩංගුවට

පසුගිය 13 වන දා රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බලපෑම් කල  සිද්ධියේ පුද්ගලයෙකු  ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමඟ එහි විකාශන…

කබ්රාල්ට පනවා තිබූ විදේශ ගමන් තහනම ඔක්තෝබර් 26 දක්වා දීර්ඝ කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඔක්තෝබර් 26 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කර තිබූ පුද්ගලික…

බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතයි

මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති. 2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර…

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

යුධ අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය නම් සංවිධානයක් (ITJP) සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර…