Month: August 2022

  • Home
  • මර්දනීය උපක්‍රමය නිවටයින්ගේ බියගුළු ක්‍රියාවක් – ටිල්වින් සිල්වා

මර්දනීය උපක්‍රමය නිවටයින්ගේ බියගුළු ක්‍රියාවක් – ටිල්වින් සිල්වා

“උද්ඝෝෂණ කිරීමට ජනතාවට බලකරන සමාජ ආර්ථික දේශපාලනික සාධක වෙනස් කළ යුතුයි. අපේ රටේ සාමාන්‍ය ජනතාව පාරට බහින්නේ ඊට පොළඹවන ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර නොදීමෙන්. මර්දන අවිය අතටගන්නේ ශක්තිමත්කම නිසා නෙවෙයි. දුර්වලකම…

වැට් බදු, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අදාළ නොවේ

ඉහළ දැමුණු වැට් බදු, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අදාළ නොවන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය පවසනවා. එසේම, 2019 වසරේදී වැට් බද්ද අඩු කළ අවස්ථාවේදී පාරිභෝගික ජනතාවට සහනයක් නොලැබුණේ නම්, බදු වැඩි…

පාසල් වාර නිවාඩුව දින 05කට සීමා වෙයි

2022 වසරේ දෙවන පාසල් වාර නිවාඩුව ලබන 8වනදා සිට 12 වනදා දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ අනුව දෙවන පාසල් වාර නිවාඩුවට දින 05කට සීමා කර තිබෙනවා. මේ…

ගොර්බචෝව් අවසන් ගමන්යයි

පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෝව් අද අභාවප්‍රාප්ත වුණා. සෝවියට් සමූහාණ්ඩුව හා බටහිර රටවල් අතර පැවති සීතල යුද්ධය සාමකාමීව අවසන් කළ නායකයෙකු ලෙස හැදින්වෙන මිහායිල් ගොර්බචෝව් අභාවප්‍රාප්ත වනවිට…

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මූලික පෙත්සම් 02 යළි සළකා බලයි

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික පෙත්සම් දෙකක් අධිකරණය හමුවේ අද යළි සළකා බැලුවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන හිටපු…

නෙළුම් කුළුණේ මෙහෙයුම් ලබන 15 වැනිදා ඇරඹේ

ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් සමඟින් නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ඇරඹේ. ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින්  දකුණු ආසියාවේ උසම  ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ”  මෙහෙයුම් කටයුතු සැප්තැම්බර්…

භාණ්ඩ 37 කට කොන්දේසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ 37 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම සහ අලෙවිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය නව රෙගුලාසි මාලාවක් පනවා තිබේ. පරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, වෙළෙඳපොළට භාණ්ඩ සැපයීම, විධිමත් කිරීම…

අන්තරේ කිසිවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ‌ගැනීමේ බලාපොරොත්තුවක් නැහැ – අගමැති

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (30) සංවිධානය කළ විරෝධතාව අතරතුර පොලිස් භාරයට ගත් කිසිවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට නොගන්නා බව දැනුම් දී ඇතැයි, අග්‍රාමාත්‍යවරයා පවසයි. අත්අඩංගුවට අරගෙන තිවෙනවා…

ජී.එල්., ඩලස් ඇතුළු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයට

රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක්  පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ති‌බේ. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජී.එල් පීරිස් පැවසුවේ, අද (31) සිට තමන්…

මීගමු අධිකරණය අසල වෙඩි තැබීමක්

මීගමුව අධිකරණය අසලදී අද (31) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි. 40 සහ 51 හැවිරිදි…

විදුලිය-ගෑස්-ඉන්ධන-ජල බිල වැඩි වුණේ දේශපාලකයන්ගේ වැරදි ප්‍රතිපත්තිවලින්

දේශපාලනඥයන්ගේ වැරදි ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් නිසා විදුලිය පමණක් නොව ගෑස්, ඉන්ධන, ජලය ආදී සියල්ලේ මිල වැඩි වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ඊයේ (29)…

රන්ජන්ට සමාව දීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ඉල්ලා සිටියේය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම ඉල්ලීම අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා කටයුතු සම්පාදක…

සනත් නිශාන්තට දඩුවම් ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥවරයෙකු වන ප්‍රියලාල් සිරිසේන මහතා විසින් අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් මෙම…

බේකරි 2,000ක් වැසේ

මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් රුපියල් 84ක් වැනි මිලකටයි. තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම්…

විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටලු / විදුලි කප්පාදුව වැඩි වීමේ අවදානමක්

විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටලු මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. . ඒ, ප්‍රමාණවත් දැවි තෙල් නොමැතිවීම හෙතුවෙන් ය. එම මණ්ඩලය සඳහන් කළේ, දෛනිකව අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හමුවේ…

බිත්තරයක් රුපියල් 50ට විකුණන්න අවසර

බිත්තරයක් රුපියල් 50කට අලෙවි කිරීම සඳහා වෙළෙඳුන්ට අවසර දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් නිෂ්පාදන මිල පිළිබඳව සොයා බැලීමකින් අනතුරුව…

එක්සත් ජනපදයේ යුද නැව් 2ක් තායිවාන මුහුදු සීමාවට

එක්සත් ජනපදයේ යුද නැව් දෙකක් තායිවාන මුහුදු සීමාවට පැමිණ තිබෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් චීන රජය දැඩි කෝපයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. අගෝස්තු මාසයේ එක්සත් ජනපද කතානායක නැන්සි…

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (29) දිනයේ පැය 03ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1යි මිනිත්තු…

උණ්ඩියල් ක්‍රමයෙන් මුදල් අතට ගත්තොත් නඩු

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ උපයන මුදල් ​ඩොලර් ලෙස ලංකාවට එවනු වෙනුවට විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඒවා බෙදීයන සැලසුම්සහගත වැඩපිළිවෙළක් ගැන මහ බැංකුව හා පොලිසිය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. ඒ අනුව…

ආනයන සීමා ඉවත් වෙන දිනය

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම මේ මොහොතේ අවශ්‍යම පියවරක් බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය සමනයවීමෙන් පසු ක්‍රමාණුකූලව එම සීමා…