Month: September 2022

  • Home
  • විමල්ගෙන් මහ බැංකු අධිපතිට චෝදනා

විමල්ගෙන් මහ බැංකු අධිපතිට චෝදනා

මහ බැංකුව ගත් ‘රුපියල පාලනයකින් තොරව පා කර හැරීම’ සහ ‘ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම’ වැනි ඉතා බැරෑරුම් තීරණ දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා පවතින අර්බුදය…

තවත් වෙළඳ අවදානමක් ලංකාවට හමුවට

කොළඹ වරාය මගහරිමින් බංග්ලාදේශයේ චිතගොං සහ ඩුබායි අතර සෘජු බහාලුම් නැව් සේවාවක් ආරම්භ කිරීමට නියමිත බව බංග්ලාදේශ ජනමාධ්‍ය වාර්තා කරයි. ඩුබායි සිට ආනයනය කෙරෙන භාණ්ඩ මේ වන විට චිතගොං වෙත…

සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේ දී රාජ්‍ය නිළධාරීන්ට කොන්දේසි

සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස්…

අද (27) පැය 3ක විදුලි කප්පාදුවක්

අද (27) දිනයේ  පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපතිවරයා පැවසුවේ, හෙට (28) සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. මේ…

කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේදැයි ඉරාන සදාචාර පොලිසිය කියන්නේ ඇයි ?

22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක…

විදුලි කප්පාදු කාල සීමාව තවදුරටත් දීර්ඝ වෙයි – මහජන උපයෝගිතා කොමිසම

නොරොච්චෝලේ තෙවැනි ගල් අඟුරු බලාගාරය කාර්මික දෝෂයක් හේතුවෙන් වසා දමා ඇති අතර ඒ හේතුවෙන් විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ කිරීමට සිදු විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව…

සක්‍රීය ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය පහළට

මෙරට භාවිතයේ පවතින සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර නවතම වාර්තාවක සඳහන් වේ. ඒ අනුව 2022 ජූලි මාසය අවසන් වන විට මෙරට…

ඉදිරි දින දෙකේ විදුලිය කැපෙන විදිය

ඉදිරි දින දෙකේදී (27, 28) පැය 2යි විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි…

ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අඩුම අගය වාර්තා වෙයි

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ අඩුම අගය වාර්තා වී  තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව පවුමේ අඩුම අගය වාර්තාවූයේ 1971 වසරට පසුවයි. අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව පවුම 4% කින් පමණ පහත වැටී ඇති…

ලංකාවේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේදී 70.2% දක්වා ඉහළට

දශක හතකට වැඩි කාලයක් තුළ එහි දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 70%කට වඩා වැඩි විය. නිල වශයෙන් නිකුත් වී ඇති දත්ත ද…

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රේගුවෙන් දැනුම්දීමක්

විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් සහ නේවාසිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී ශ්‍රී ලංකාවේ රේගුවේ ලියාපදිංචි ආයතන සමඟ පමණක් කටයුතු කරන ලෙස රේගුව දැනුම් දෙනවා. පසුගිය කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ භාණ්ඩ…

යළි අධි ආරක්ෂක කලාප පිහිටුවන්නේ විරෝධතා මැඩපවත්වන්නද

රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබේ. රාජ්‍ය රහස්…

ණයහිමියන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබෙතැයි මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

එළැඹෙන සිකුරාදා දින සිට ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ද්විපාර්ශවික…

රාජ්‍ය සේවකයින් 300 ක් විදෙස් රැකියාවලට

රජය නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් 300 කට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය…

ආණ්ඩුවේ තනතුරු ගත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂ තනතුරුවලින් ඉවතට

පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ තනතුරු ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ දිස්ත්‍රික් නායකත්ව, ආසන සංවිධායක ධුර ඇතුළු සියලුම තනතුරුවලින් සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් වහාම…

දුම්රිය ගමන්වාර රැසක් අවලංගුවීමේ අවදානමක්

ඉදිරියේදී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න පවසයි. මේ වන විට පවතින සේවක පුරප්පාඩුව ඊට ප්‍රධානතම හේතුව බව ඔහු පෙන්වා දෙයි. ඔහු…

රුසියානු ග්‍රහණයේ සිටි ලාංකිකයන් වෛද්‍ය සිසුන් නොවේ

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනා වෛද්‍ය සිසුන් නොවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි. ඔවුන් නීතිවිරෝධි ලෙස…

කිර්ගිස්ථානය හා ටජිකිස්ථාන් දේශසීමාවේදී ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට

කිර්ගිස්ථානය හා ටජිකිස්ථාන් දේශසීමාවේදී ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 100කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද සදහන්. කිර්ගිස්ථානය හා ටජිකිස්ථානය අතර දේශසීමා…

ඉන්ධන ගන්න සල්ලි නෑ… රුසියාවෙනුත් ණයක් ඉල්ලයි

රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ දිගටම සාකච්ඡා පවත්වා ගෙන යන බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමති සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන රුසියාවේ…

IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි රොයිටර් පුවත් වාර්තා කරයි.  රොයිටර් පුවත් වාර්තා කළේ, ලබන…