Tag: අනතුර

අමෙරිකාවේ මෝටර් රථ 100ක් ගැටුණු මාරක රිය අනතුර – Video
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අමෙරිකාවේ මෝටර් රථ 100ක් ගැටුණු මාරක රිය අනතුර – Video

එක්සත් ජනපදයේ ටෙක්සාස් හී අධිවේගී මාර්ගයකදී ,රථවාහන 100ක් පමණ එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා. අධිවේගී මාර්ගයේදී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මෙම අනතුරට මුල් වූ බවයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත පැවසුවේ. මෙහිදී තුන් දෙනකු මියගොස් , තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.