කොටස් වෙළඳපල ගැන සැකයි / ජවිපෙන් ප්‍රකාශයක් – Audio
කොටස් වෙළඳපොළ යළිත් බරපතල අර්බුධයක් අනාවරණ කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.