Tag: අරුන්දික ප්‍රනාන්දු

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වෙයි

පල්ලම-සේරුකැලේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් කළ මෝටර් රථය ගසක ගැටී සිදුවූ අනතුරකින්, රියදුරු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අමාත්‍යවරයාට හානියක් නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. අනුරුන්දික ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධනයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකා ඒ නිව්ස් වෙත ප්‍රකාශක ක‍ළා. අමාත්‍යවරයා පසුගිය දිනවල පාර්ලිමේන්තු පැමිණ නොමැති  බැවින් පාර්ලිමේන්තු කටයුතුවලට බලපෑමක් නොමැති බව වේත්‍රධාරීවරයා වැඩිදුරටත් කියා සිටියා. කොරෝනාවෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා....