Tag: ආණ්ඩුකාර

දකුණු පළාත් ආණ්ඩුකාර විලීගමගේට කොරෝනා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

දකුණු පළාත් ආණ්ඩුකාර විලීගමගේට කොරෝනා

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇතැයි වාර්තා වේ. තම පෞද්ගලික ලේකම්වරයාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ PCR පරික්ෂණයේදි තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි. වැඩිදුර ප්‍රථිකාර සදහා අද (02) උදැසන කොළඹ IDH රෝහල වෙත පිටත්ව යාමට නියමිත බවද වාර්තා වේ....