දුර්ලභ ඇමසන් චන්ද්රපුෂ්පයක් පිපීම මුල්වරට පටිගත කරයි – Video
ඇමසන් වනයේ අති දුර්ලභ චන්ද්‍ර පුෂ්පය පිපෙන ආකාරය මුල්වරට පටිගත කිරීමට බ්‍රිතාන්‍ය විදයාඥයන් සමත්ව සිටිනවා.ඒ වසර ගණනාවකට පෙර ඇමසන් වනයෙන් රැගෙන ආ මූන් ෆ්ලවර් පතොක් ශාකයක චන්ද්රපුෂ්පයක් හට ගැනීම සමගයි.
මේ එහි දර්ශන හා තොරතුරුයි.
https://www.youtube.com/watch?v=MRRaoX7RIOY