Tag: ඉන්දියා

ඉන්දියාවෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉන්දියාවෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

ඉන්දියාවේන් ඇනවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් බ්‍රස්පතින්දා රාත්‍රීයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදුකර තිබු ඇනවුමක් මෙලෙස දිවයිනට ලැබීමට නියමිතව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ....