ඉන්ධන

  • Home
  • රුසියානු ආර්ථිකයට ප්‍රහාරයක් / පුටින් කෝපවෙයි

රුසියානු ආර්ථිකයට ප්‍රහාරයක් / පුටින් කෝපවෙයි

රුසියාවේ මුහුද හරහා අපනයනය කරන ඉන්ධන සඳහා ඩොලර් 60ක උපරිම මිල සීමාවක් පැනවීමට යුරෝපා සංගමය, ජී 7 සංවිධානය හා ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රුසියාව දැඩි මට්ටමේ විරෝධය පළ…

ඉන්ධන ගන්න සල්ලි නෑ… රුසියාවෙනුත් ණයක් ඉල්ලයි

රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ දිගටම සාකච්ඡා පවත්වා ගෙන යන බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමති සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන රුසියාවේ…

විදුලිය-ගෑස්-ඉන්ධන-ජල බිල වැඩි වුණේ දේශපාලකයන්ගේ වැරදි ප්‍රතිපත්තිවලින්

දේශපාලනඥයන්ගේ වැරදි ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් නිසා විදුලිය පමණක් නොව ගෑස්, ඉන්ධන, ජලය ආදී සියල්ලේ මිල වැඩි වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ඊයේ (29)…

ඉන්ධන පිරවුම්හල්වලින් 70%ක් තාවකාලිකව වැසේ

පවතින ඉන්ධන හිඟය හමුවේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් 70%ක් පමණ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඩබ්ලිව්. එස්. එස් ප්‍රනාන්දු මහතා පැවසුවේ…

ඉන්ධන නැවක් එන දිනයක් තවම කියන්න බැහැ / ඇමති කියයි

පෙරේදා දිනයේ මෙරටට ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව දිවයිනට පැමිණිම තවදුරටත් ප්‍රමාද වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අදාළ සැපයුම්කරු දන්වා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර…

ඉන්ධන නැවට බාලගිරි දෝෂය / ඉන්ධන බෙදා හැරීම සියයට 40 යි

පෙට්‍රල් නෞකාව මෙරටට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවත්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු මේ බව පැවසුවේ සිය ට්විටර් ගිණුම් සටහනක් තබමිනි.…

ඉන්ධන පෝලිමකදී තරුණයකු අනතුරකින් මරුට

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ පන්ඩුලගම ඉන්ධන පිරවුම්හල අසළ පෝලිමේ රැඳී සිටි තරුණයෙකු වාහනයකට යට වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. යතුරුපැදියෙන් පැමිණ ඉන්ධන ලබාගැනීම සඳහා අද අලුයම පෝලිමේ රැඳී සිටියදී අනුරාධපුර දෙසින් පැමිණි…

ඉන්ධන මිල වැඩිවීමක් ගැන අනාවැකි / ලීටරය 100කින් ?

යළිත් ඉන්ධන මිල වැඩි කිරීමක් සඳහා රජය සූදානම් වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා. ඔහු පැවසුවේ මේ මස 24 වැනිදා ඉන්ධන මිල වැඩි කිරීම සිදු…

ඉන්ධන පාරිභෝගිකයින් පිරවුම්හල්වල ලියාපදිංචි කරවීමේ සැලැස්මක්

සෑම ලංගම ඩිපෝවක් සඳහාම පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයෙකු පත් කිරීමට පියවර ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට…

පෙට්‍රල්, ඩීසල් තිබෙන තැන් දැනගන්න ක්‍රමයක්

ඉන්ධන ලබාගතහැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැනගන්න ක්‍රමවේදයක් හඳුන්වාදී ඇත. මෙමගින් ඉන්ධන ඇති පිරවුම් හල්, ඒවායේ ඇති ඉන්ධන වර්ග සහ ඒ ඒ ඉන්ධන ප්‍රමාන ද දැනගත හැකිවේ.…

ප්‍රවාහන , ඉන්ධන ගැටළු මත (13) නිවාඩු දිනයක් වෙයි

ලබන සඳුදා (13) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, පවතින ප්‍රවාහන අපහසුතා හා විදුලිය නොමැති අවස්ථාවන්හිදී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේ ගැටලුව සැලකිල්ලට ගනිමිනි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ…

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල වැඩිවුණොත් යළිත් මෙරට ඉන්ධන මිල ඉහළට

ඉදිරියේදී සලාක ක්‍රමයකට ඉන්ධන ලබා දීමට සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර , හෙට අනිද්දා දවස් දෙක ඇතුළත අපි බලාපොරොත්තු…

රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

හෙට (20) දින අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් හැර සෙසු නිලධාරීන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවට දැනුම් දෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මේ අතර ,…

මන්ත්‍රීන්ට සහන මිලට ඉන්ධන දෙන්නේ නෑ / බලශක්ති ඇමති කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහනාධාර ඉන්ධන ලබා නොදෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පොලිස් ගරාජයේ ප්‍රදර්ශනය කර ඇති මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස්…

ජනතාව පෝලිම්වල ලතවෙද්දී දේශපාලකයන්ට අඩුමිලට ඉන්ධන ?

ඉන්ධන පිරවුම්හල් තුල ජනතාව ඉන්ධන ලබාගත නොහැකිව ලතවෙන තත්ත්වයක් තුල නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් දේශපාලනඥයන්ට ඉන්ධන ලබාදීම පිළිබද විරෝධතා මතුව තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 කට අලෙවි කරමින්…

අද සිට ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

අද සිට ඉන්ධන පිරවුම්හල්වලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,000 ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3,000ක්…

බලශක්ති ඇමතිගෙන් දැඩි තීරණයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනය කරන්නන්ට කඩිනමින් නව බලපත්‍ර ලබා දීමටත්, සේවයට වාර්තා නොකරන බලපත්‍ර ලාභීන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…

ඉන්ධන සංචිත යළි අවසන්වීමට ආසන්නයි / වෘත්තිය සමිති අනතුරු අඟවයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වනවිට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. කොළඹදී ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් පවත්වමින් ඔහු…

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1,000 කටත්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500කටත්…

තෙල් – විදුලි ගැටළුව හෙටින් පසු වැඩිවෙයි / වෘත්තීය සමිති එකමුතුව

හෙටින් පසු මෙරට ඉන්ධන හා විදුලි අර්බුද වඩාත් උග්‍රවන බවට සමගි වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි. එහි කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ හෙටින් පසු විදුලි කප්පාදුව කෙරෙන කාලසීමාව ඉහළ නැවෙන බවයි.…