Tag: උදය ගම්මන්පිල

ආණ්ඩුවේ පක්ෂ 12ක නියෝජිතයන් ඇමති විමල්ගේ නිවසේ සාකච්ජාවක / Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ආණ්ඩුවේ පක්ෂ 12ක නියෝජිතයන් ඇමති විමල්ගේ නිවසේ සාකච්ජාවක / Audio

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නියෝජිතයන් විශේෂ සාකච්ජාවක් ආරම්භ කර තිබෙනවා. ඊට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ වත්ම්න දේශපාලන තත්ත්වය පිළිබද මෙහිදී සාකච්ජා කරන බවයි. ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා මෙම සාකච්ජාව පවත්වන බවට පලවන අදහස් ප්‍රතික්ෂේප කරන බවයි ඊට එක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයන් සදහන් කළේ. අමාතය උදය ගම්මන්පිල අමාත්‍ය වාසුදේව නානායක්කාර ...
ඉන්ධන මිල වැඩිකරන්න ඉල්ලූ ගම්මන්පිලගේ යෝජනාව ප්‍රතික්ෂේපයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉන්ධන මිල වැඩිකරන්න ඉල්ලූ ගම්මන්පිලගේ යෝජනාව ප්‍රතික්ෂේපයි

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ඉදිරිපත්කළ යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම ඊයේ පවත්නා තිබුණේ සූම් තාක්ෂණය හරහායි. පවත්නා තත්ත්වය තුල ඉන්ධන මිල සංශෝධනයක් කර ජනතාවට අසීරුතාවට පත් කළ නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. හැකි නම් ඉන්ධන සඳහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පෙන්වා දී ඇති අතර සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ද ඔහු පෙන්වා දී තිබුණා....