උසස් පෙළ

  • Home
  • උසස් පෙළ ප්‍රශ්න පත්‍ර නොදුන් ශාලාධිපති ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර නොදුන් ශාලාධිපති ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි

ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතු භාරව සිටි ශාලාධිපතිවරයෙකුගේ සහ සහකාර ශාලාධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.. ඒ, අදාළ විභාග මධ්‍යස්ථානයේදී චිත්‍ර විෂයට පෙනී…

පාසල් සිසුන් ගැන විශේෂ තීරණයක් ගැනීමට අවධානය

සාමාන්‍ය පෙළ සිසුවෙකු උසස් පෙළ හැදෑරීමට ප්‍රවිෂ්ඨ වන කාලය මෙන්ම උසස් පෙළ සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුලුවීමට ගතවන කාලය අවම කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…

උසස් ⁣පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රය online හරහා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රය මාර්ගගත ක්‍රමයට බාගත කර ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිව ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය ජනවාරි 22 / උසස් පෙළ පෙබරවාරි 07 සිට

වර්ෂ 2021ට අදාළව 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විභාග මධ්‍යස්ථාන 2,943කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම්…

නැවත සමීක්ෂණයෙන් සිසුන් 329කගේ ප්‍රතිඵල වෙනස් වෙයි/ගණිත සිසුවාගේ C සාමාර්ථය A වෙලා

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව සිසුන් 329 දෙනෙකු ප්‍රතිඵල වෙනස් වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නැවත සමීක්ෂණය සදහා මෙවර අයදුම්පත් 49000ක් පමණ ඉදිරිපත්ව…

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඊයේ (29) රාත්‍රියේ අදාළ ප්‍රතිඵළ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල…

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග කළින් පැවැත්වීමට සූදානමක්

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ගේ පැමිණීම අනුව දැනට නියම කර ඇති විභාග නියමිත දිනවලට පෙර පැවැත්වීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දහය” එකොළහ” දොළහ සහ දහතුන යන ශ්‍රේණිවල සිසුන්…

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අධ්‍යයන කටයුතු හෙට සිට ඇරඹෙයි

දිවයින පුරා සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා හෙට ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය නිර්දේශවලට අනුව ප්‍රාථමික අංශ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන්…

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට නව දින

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවත්වීම සදහා වන දින සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරි 22…

කොළඹ උසස්පෙළ සිසුන්ට 15 වෙනිදා සිට ෆයිසර් එන්නත

කොළඹ දිස්ත්‍රිකකය තුළ එක් වරක් උසස් පෙළ විභාගයට පෙනීසිටි සහ මෙවර විභාගයට පෙනී සිටින සියලුම සිසුන් සදහා එළඹෙන 15 වනදා සිට ෆයිසර් එන්නත ලබාදීම අරඹන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්…

5 ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාග මේ වසරේ පැවැත්විය නොහැකි තත්ත්වයක් ?

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි. මෙම විභාග දෙකට සිසුන් ලක්ෂ…

උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට පණිවුඩයක්

මෙම වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා අයැදුම්පත් යොමු කිරීමට අවස්ථාව දෙන…

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම කරයි

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම කර තිබේ. ඒ අනුව, 2021 පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතයි. 2021 අධ්‍යන…

ශිෂ්‍යත්වය /උසස් පෙළ විභාග දිනයන් පිළිබඳ තීරණය ලබන අඟහරුවාදා

මෙවර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ලබන විසි වනදා ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කළා. ඒ ශ්‍රී ලංකා…

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ඔක්තෝම්බර් මාසයේ

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිඛෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ශිෂ්‍යත්වය ඔක්තෝම්බර් 03…

ONLINE ක්‍රමයට උසස් පෙළ ඉල්ලුම්පත් භාර ගැනීම අද සිට

2021 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම අද (05) සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ පමණක් ලබන 30 වනදා දක්වා රජයේ මෙන්ම  පෞද්ගලික අයදුම්කරුවන්ට…

2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් දැමීමේ අවදානමක් / අධ්‍යාපන අමාත්‍යාංශය

2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විම කල් යාමේ අවදානමක් මතුව ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ, රට තුළ පවතින කොරෝනා වසංගතයත් සමග පාසල් වසා දැමීම හේතුවෙනි. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, පවතින…

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කිරීම Online ක්‍රමයට

2020 අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම් කිරීමට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ පහසුකම් සලසන බව විභාග කොමසාරිස්වරයා පවසයි. එමෙන්ම විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක්…

උසස් පෙළ විශිෂ්ටයන් බහුතරය පිට පළාත්වලින්

2020 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරනු ලැබුවා. එම ප්‍රතිඵල අනූව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන් සිසුවා සමත්වී තිබුණා. කලා…

උසස් පෙළ – 5 ශිෂ්‍යත්ව විභාග ඔක්තෝබරයේ -/සාමාන්‍ය පෙල ලබන වසරේ ජනවාරි අග

2021 අ.පො.ස උසස් පෙළ විභාගය ලබන ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය , මහාචාර්්‍යය ජී එල් පීරිස් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා…