Tag: එක්සත් ජාතීන්ගේ සංවිධානය

කොරෝනා මරණ ආදාහනය එපා / ජගත් සංවිධානයෙන් ලංකාවට බලපෑම්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා මරණ ආදාහනය එපා / ජගත් සංවිධානයෙන් ලංකාවට බලපෑම්

කොරෝනා වැළදී මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ පියවර අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට යළි අවධාරණය කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද විශේෂඥයන් පවසන්නේ කොරෝනා වෛරසය ආසාදිත මරණකරුවන්ගේ දේහයන් භූමදානය මගින් වෛරසය ව්‍යාප්ත වන බවට කිසිදු විද්‍යාත්මක හෝ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂියක් නොපවතින බවයි. UN experts urge #SriLanka to end its policy of forced cremation of #COVID19 deceased: "There has been no established medical or scientific evidence that burial of dead bodies leads to increased risk of spreading communicable diseases such as COVID-19" 👉 https://t.co/yuDD2QnV0v pic.twitter.com/DdLjXdDSv3 — UN Special Procedures (@UN_SPExperts) January 25, 2021 ...