Tag: එම් එස් දෝනි

එම් එස් දෝනි සිනමා පටයේ තවත් රංගන ශිල්පියකු සිය දිවි හානි කර ගනී
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

එම් එස් දෝනි සිනමා පටයේ තවත් රංගන ශිල්පියකු සිය දිවි හානි කර ගනී

එම් එස් දෝනි - ද අන්ටෝල්ඩ් ස්ටෝරි සිනමා පටයේ රංගනයෙන් දායකවූ තවත් ප්‍රධාන රංගන ශිල්පියකු සිය දිවි හානිකරගෙන තිඛෙනවා. ඒ රංගන ශිල්පී සන්දීප් නහාර් සියදිවි හානි කර ගැනීම සමගයි. මීට පෙර එම සිනමා පටයේ ප්‍රධාන රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත් සිය දිවි හානිකරගෙන තිබුනා. රංගන ශිල්පී සන්දීප් නහාර් සිය පුද්ගලික ගැටලුවක් හේතුවෙන් සිය දිවි නසාගත් බව ලිපියක සටහන් තබා ඇති බවයි ඉන්දීය මාධය වාර්තා පැවසුවේ. සිය පවුල් දිවියේ ගැටළු පිළිබද එහි සටහන් තබා ඇති අතර එහි අවසන් වරට සටහන් කර ඇත්තේ තම මරණය වෙනුවෙන් බිරිඳට චෝදනා නොකළ යුතු බවයි. විශේෂ (ලංකා ඒ නිවුස් පණිවිඩයක්) ඔබ යම් ගැටලුවක් හේතුවෙන් මානසික ආතතියෙන් පීඩා විදින්නේ නම් කරුණාකර උපකාර සඳහා ඔබට ළඟම ඇති රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය අමතන්න.නැතහොත් ඔබට උපකාර කිරීමට සූදානමින් සිටින පහත අංශයන් අමතන්න. "සුවසැරිය" සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සෞඛ්‍ය උපද...