Tag: ඕස්ට්‍රේලියානු

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව නව එකඟතාවයක
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව නව එකඟතාවයක

ඉන්දු - පැසිෆික් කලාපීය පොදු අභියෝග පිළිබද ඉන්දියාව සමග එක්ව කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින්. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු  අගමැතිවරයා පැවසුවේ ඉන්දියාව මේ මොහොතේ තම රටේ විශ්වසනීයම මිත්‍රයකු බවයි.මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ස්කොට් මොරිසන් සමඟ පොදු උනන්දුවක් දක්වන කලාපීය කරුණු සාකච්ඡා කළ බවයි. ඒ අනුව අමෙරිකා, ජපාන, ඉන්දීය හා ඕස්ට්‍රේලියානු ආරක්ෂක සන්ධානය ඉදිරියේදී වර්ධනය කිරීමට නියමිතයි....