Tag: කතානායක

අගමැති හා කතානායකවරයා විශේෂ සාකච්ජාවක
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්

අගමැති හා කතානායකවරයා විශේෂ සාකච්ජාවක

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද උදෑසන විජේරාම පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ජාවක නිරතවී තිබෙනවා. කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භය සම්බන්ධව මෙහිදී අවදානය යොමුවූ බව සදහන්. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාර පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍වරයා මෙහිදී අවධානය යොමුකර තිබෙනවා. ...