28Jan By Anews2021No Comments ආසන්න පුවත්, ප්රධාන පුවත්, වැඩියෙන් නැරඹූ භාවිතයට නුසුදුසු කාලතුවක්කු උණ්ඩ තොගයක් හමුවෙයි මුල්ලියාවේලී ප්රදේශයේ සිදුකළ සෝදිසියකදී භාවිතයට නුසුදුසු කාලතුවක්කු උණ්ඩ තොගයක් හමුවූ බව යුධ හමුදාව පවසනවා. මිලිමීටර 152 , මිලිමීටර 122, 146 ක් මෙහිදී සොයාගෙන තිබුණා.