Tag: කොටුගොඩ ධම්මාවාස මහනාහිමි

අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි අපවත් වෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි අපවත් වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහොපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වී තිබෙනවා. අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දී උන්වහන්සේ අපවත් වු බව සදහන්. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණා. 1933 ජනවාරි 23 දින දා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේ  පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා....