Tag: කොදෙව්

ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අද සමස් විය. ඒ අද පැවති තුන්වන තරගය කඩුලු තුනකින් ජය ගනිමින්. තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 131කි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් පිළ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය. ඒ අනුව තරගාවලිය 2-1ක් ලෙස කොදෙව් කණ්ඩායම ජය ගත්තේය...
පළමු T20 තරගයේ ජය කොදෙව්වන්ට/ අකිලගෙන් කඩුලු ත්‍රීත්වයක්
ක්‍රීඩා

පළමු T20 තරගයේ ජය කොදෙව්වන්ට/ අකිලගෙන් කඩුලු ත්‍රීත්වයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජය ගන්නට කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාදනයේ කඩුලු 9ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තා. සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ පැතුම් නිශ්සංඛ ලකුණු 39ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් ද ලබා ගත්තා. නායක ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 13යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් ජයග්‍රාහි ඉලක්කය පසු කළා. නායක කිරන් පොලාඩ් පන්දු 11කදී වේගවත් ලකුණු 38ක් රුස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කඩුලු ත්‍රීත්වයක් ලබා ගැනීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ...
කොදෙව් සංචාරයේ එක්දින හා 20 යි 20 සංචිතය මෙන්න
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

කොදෙව් සංචාරයේ එක්දින හා 20 යි 20 සංචිතය මෙන්න

ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයේ ,20 යි 20 හා එක්දින ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුක්ත සංචිතයක් නම් කර තිබෙනවා. කොදෙව් දූපත් හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ලබන මාර්තු 3, 5 හා 7 යන දිනවල 20 යි 20 තරග පැවැත්වීමට නියමිතයි. 1 දිමුත් කරුණාරත්න (එක්දින නායක) 2 ධනුෂ්ක ගුණතිලක 3 පැතුම් නිශ්ශංක 4, දිනේෂ් චන්දිමාල් 5 ඇන්ජලෝ මැතිවුස් 6 නිරෝෂන් දික්වැල්ල 7 ඕෂධ ප්‍රනාන්දු 8 කමිදු මෙන්ඩිස් 9 අශේන් බණ්ඩාර 10, දසුන් ශානක (ටී 20 නායක), 11 තිසර පෙරේරා 12, රමේෂ් මෙන්ඩිස් 13 වනිදු හසරංග 14 දුෂ්මන්ත චමීර 15 නුවන් ප්‍රදීප් 16 ලහිරු කුමාර 17 අසිත ප්‍රනාන්දු 18 දිල්ෂාන් මධුශංක 19 ලක්ෂන් සඳකැන් 20 අකිල ධනංජය...