Tag: කොරෝනා මරණ

අදට කොරෝනා මරණ 5ක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අදට කොරෝනා මරණ 5ක්

අද දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 489ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
අද දිනට කොරෝනා මරණ 7ක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අද දිනට කොරෝනා මරණ 7ක්

අද දිනට මෙරටින් කොරෝනා ආසාදිත මරණ 7ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 483ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
අද දිනට කොරෝනා මරණ 5ක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අද දිනට කොරෝනා මරණ 5ක්

මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 464ක් දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
අද දිනට කොරෝනා මරණ 2ක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අද දිනට කොරෝනා මරණ 2ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 459ක් දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
තවත් කොරෝනා මරණ 6ක්/ සමස්තය  390 දක්වා ඉහළට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තවත් කොරෝනා මරණ 6ක්/ සමස්තය 390 දක්වා ඉහළට

මෙරට තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වෙයි. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 390ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.