15Feb By Anews2021No Comments අවධානයට, ආසන්න පුවත්, ප්රධාන පුවත්, වැඩියෙන් නැරඹූ අදට කොරෝනා මරණ 6ක්/ සමස්තය 400 ඉක්මවයි මෙරට තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වී තිඛෙනවා. එ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 403ක් දක්වා ඉහළ ගොස් ඇත.