Tag: ගලපිටයාය

දිය ඇළි 20ක් සැගවුණු – මිනිස් ඇස නොගැටුණු සුන්දර ගලපිටයාය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විශේෂාංග, සංචාරය

දිය ඇළි 20ක් සැගවුණු – මිනිස් ඇස නොගැටුණු සුන්දර ගලපිටයාය

අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ තියෙන තවත් අපූරු තැනක් ගැන..ඒ නමින් ගලපිටියාය... කතාව මෙහෙම පටන්ගන්නම් * කි.මී. 2 ක සැඟවුණු දිය ඇළි 20 ක් පමණ තිබෙනවා. * තවමත් කිසිවෙකුත් මෙම දිය ඇළි සියල්ලම අසලට ගොස් නෑ. ඔය දෙපස අංශක 90 ක ගල් බිත්ති. මෙහෙම කිව්වම හැමෝටම කුතුහලයක් එයි.. කඳුහෙල්, දිය ඇළි, ගංගා, උමං ගුහා දස දහසකට අධික සොබාවික නිර්මාණ සමුදායක් පිරි අප දේශයේ තවමත් හෙළි නොවුණු සහ මිනිස් ඇස නොගැටුණු නිර්මාණ කිහිපයක් තිබෙන බව කීවොත් ඔබ පුදුම වේද? හැබැයි ඒ දේවල් එලෙස සැගවිලා තියෙන තරමටම හොදයී... අපි කියන්නේ ගලපිටියාය වතුයාය ඉහළ කෙළවරේ පිහිටි ගලපිටිගල නම් සැගවුණු ස්ථානය ගැන... ගලපිටියාය වත්ත පෞද්ගලික වතුයායක්... ඒ වත්තට පිවිස මාන කැලය අතරින් වතුයායේ කෙළවරටම යන්න පුලුවන්.... මෙහි දරුණු ආගාධයක පිහිටි දිය ඇළි කිහිපයක්ම දැකගන්න පුලුවන්... දිය ඇළි කොපමන පෙනුණ ද එවා පිහිටලා ත...