Tag: ගැසට් නිවේදනය

ටයිල් හා නානකාමර උපාංග ආනයන තහනම ඉවත් කළ ගැසට් නිවේදනය බල රහිතයි
ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ටයිල් හා නානකාමර උපාංග ආනයන තහනම ඉවත් කළ ගැසට් නිවේදනය බල රහිතයි

ටයිල් හා නානකාමර උපාංග ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් මුදල් අමාත්‍යවරයා ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කෙරෙන උපදෙසක් ආනයනය අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න මහත්මිය විසින් අද සියලු වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුවල ටයිල් හා නානකාමර උපාංග ආනයනය සීමා කෙරෙන විධිවිධාන තවදුරටත් බලපැවැත්වෙනු ඇති බවයි ඇය පවසන්නේ....
වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට නිවේදනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වන අතරතුරයි මෙම ගැසට් පත්‍රය නිකුත්ව ඇත්තේ. ...