ගෑස්

  • Home
  • රුසියාව යුරෝපයට ගෑස් සැපයුම නවතයි

රුසියාව යුරෝපයට ගෑස් සැපයුම නවතයි

ජර්මනියට සහ යුරෝපයේ සෙසු රටවලට ස්වාභාවික ගෑස් බෙදා හරිනු ලබන ‘නෝර්ඩ් ස්ට්‍රීම් 1’ සැපයුම් මාර්ගය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නතර කළ බව රුසියාව ඊයේ ප්‍රකාශ කළේය. ඊයේ සිට සැප්තැම්බර් 3 වැනිදා…

විදුලිය-ගෑස්-ඉන්ධන-ජල බිල වැඩි වුණේ දේශපාලකයන්ගේ වැරදි ප්‍රතිපත්තිවලින්

දේශපාලනඥයන්ගේ වැරදි ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් නිසා විදුලිය පමණක් නොව ගෑස්, ඉන්ධන, ජලය ආදී සියල්ලේ මිල වැඩි වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ඊයේ (29)…

ගෑස්, සිමෙන්ති, යකඩ මිල පාලනයට අවධානය

ගෑස් මිල පාලනය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. මේ වනවිට ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයේ පවතින බැවින් ලෝක වෙළඳපොලේ මිලත්, වියදමත්, පාරිභෝගිකයාට…

අගෝස්තු 5 වැනිදා සිට ගෑස් මිල අඩු කෙරේ

ලබන 5 වනදා සිට ගෑස් මිල අඩුවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ගෑස් සැපයීම තවදුරටත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

ගෑස් සැපයීම තවදුරටත් සිදු කෙරෙන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ, ලබන 07 වැනිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන බවය.…

අදත්(10) ලිට්‍රෝ ගෑස් නෑ

අද (10) දිනයේදීත් ගෑස් බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ දිවයිනට පැමිණ ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල ගෙවීමට නොහැකිවීම…

ගෑස් වැඩි කළේ ඇයි ? ලාෆ් සමාගමෙන් කරුණු විමසීමට පියවර

ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගමෙන් කරුණු විමසීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මිල වැඩි කිරීම සිදු කළේ…

පෝලිම්වලට එන්න එපා / ලිට්‍රෝ ගෑස් නැති බව දන්වයි

ගෑස් තොග නොමැතිවීම නිසා නැවත දැනුම් දෙන තෙක් ගෑස් සැපයීම නොවන බවත් ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ගෑස් සිල්න්ඩර 16,000 ක්…

හෙටත් (29) ගෑස් නෑ / හැමදාම ගැස් නැති ලිට්‍රෝ දන්වයි

හෙට දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම සිදු නොකරන බව ලිට්රෝ සමාගම දැනුම් දෙනවා. ඒ අනුව අඛණ්ඩව දින 5ක් පුරා ගෑස් සැපයුමට බාධා මතුව තිබෙනවා.

හෙටත් ගෑස් නෑ / පෝලිමේ ඉන්න එපා කියයි

හෙට (27) සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 වර්ගයේ සිලින්ඩර් ලබා ගැනීම සඳහා හෙට දිනයේ…

ගෑස් මිල යළි ඉහළ දැමීමට ඉල්ලීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගණන් නැවතත් ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයකු පැවසීය. වැඩි කිරීමට ඉල්ලා ඇති මිල ගණන් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් එම ඉල්ලීමට…

ගෑස් මිල දෙගුණයක් කර අලෙවි කළ කළු කඩ වෙළෙන්දෙක් අත්අඩංගුවට

කොළොන්නාව ප්‍රදේශයේ බේකරියක් තුළ සඟවා ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු ගෑස් සිලින්ඩර 40 ක් සමග අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. එම සැකකරු සමඟ ගෑස් පිරවූ…

ගෑස් බෙදාහැරීමට බාධා /දින 3ක් ප්‍රමාද වන බව දන්වයි

සාමාන්‍ය පරිදි ගෘහස්ථ ගෑස් බෙදාහැරිමේ කටයුතු දින තුනක් පමණ ප්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ඊයේ (17) සවස පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගෑස් ගොඩබෑමට නොහැකිවීමෙන් එම තත්ත්වය උදාවී…

ගෑස් බෙදා හැරිම අද සිට යළි ඇරඹෙයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීම අද (18) යළිත් ආරම්භ කෙරේ. ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් පැවසුවේ, මුදල් ගෙවන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2800 ක් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑම ඊයේ(17)…

ගෑස් නැ / ගෑස් පෝලිමේ ඉන්න එපා – ලිට්‍රෝ සමාගම ජනතාවට දන්වයි

ලබන සිකුරාදා (13) තෙක් ගෑස් පෝලිම් වෙත පැමිණීමෙන් වළකින්න ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දී සිටී. එහි සභාපතිවරයා පවසන්නේ, ලබන සිකුරාදා තෙක් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

මැයි මාසය අග වනවිට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වෙතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ , ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාෆ්ස්…

ගෑස් මිල වැඩි නොකිරීමට තීරණයක්

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ගෙන තිබූ තීරණය සඳහා රජයේ අනුමැතිය හිමිවී නොමැති බව වාර්තා වෙයි. ඒ අනුව 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය(12.5 kg) රුපියල් 5,000 පනී

ලිට්රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 5175 දක්වා ඉහළ දැමූ බව ලිට්රෝ සමාගම කියයි.    

අප්‍රේල් 25 දක්වා ලිටෝ ගෘහස්ත ගෑස් සැපයීම නවතී

ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් අප්‍රේල් 25 වනදා දක්වා ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීමට නොහැකි වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ සමාගම පසුගිය අප්‍රේල් 12 වැනිදා සිට ගෘහස්ත ගෑස්…

නුවර – අස්ගිරි මාර්ගය අවහිර කර ගෑස් ඉල්ලා විරෝධතාවයක්

ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් නුවර – අස්ගිරිය මාර්ගය සහ තවත් අතුරු මාර්ග කිහිපයක් අවහිර කරමින් ජනතාව විරෝධතාවයක් ආරම්භ කර තිබේ. අප වාර්තාකරුවන් පැවසුවේ, ජනතාව ගෑස් සිලින්ඩර එම මාර්ගවල තබමින් රථවාහන…