Tag: චමත් පලිහපිටිය

චමත් පළිහපිටිය කැලිෆෝර්නියා ප්‍රාන්ත ආණ්ඩුකාර තරඟයට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

චමත් පළිහපිටිය කැලිෆෝර්නියා ප්‍රාන්ත ආණ්ඩුකාර තරඟයට

ශ්‍රී ලංකාවේ උපත ලැබූවකු වන ලොව සුප්‍රකට තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජකයකු වන චමත් පලිහපිටිය අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්ත ආණ්ඩුකාර ධූරයට තරග වැදීමට තීරණය කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව හෙළිකළා. ඒ අනුව කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනතාවගේ බදු කපා හැරීම, ප්‍රාන්ත ආදායම වැඩි කිරීම , ගුරුවරුන්ට ඉහළ වැටුප් ලබාදීම හා රැකිරක්ෂා වර්ධනය කිරීම ඔහුගේ ප්‍රතිපත්ති අතර වනවා. ඩොලර් බිලියනයක වත්කමක් සහිත ඔහු අමෙරිකාවේ තාක්ෂණික ආයතන රැසකටම සම්බන්ධ වන අතර නව ආයතන කිහිපයක්ම සාර්ථකව බිහි කිරීමටද සමත්ව සිටිනවා. වයස අවුරුදු 5 දී තම දෙමාපියන් සමග කැනඩාවට සංක්‍රමණයවීමෙන් පසුවයි චමත් පළිහපිටිය අමෙරිකාව වෙත යොමුව තිබුණේ. Wet your beak California. 0% taxes, best paid teachers in the country and a bonanza of climate friendly jobs. https://t.co/gfoPSXziuL pic.twitter.com/3QcqZUfFoI — Chamath...