Tag: චිනය

චීන ප්‍රහාරක යානා තායිවානයට ඉහළින් ගිහින්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීන ප්‍රහාරක යානා තායිවානයට ඉහළින් ගිහින්

චිනයට අයත් බෝම්බ හෙළන ගුවන් යානා 8 ක් හා ප්‍රහාරක යානා 4ක් තම රටට ඉහළින් පියාසර කළ බව තායිවානය අද ප්‍රකාශ කළා. එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ මෙය තම රටේ ආරක්ෂාවට පැහැදිලිව තර්ජනය කිරීමක් බවයි. පසුගිය සමය තුල දිගින් දිගටම මෙම ආක්‍රමණශීලී හැසිරීම චීනය විසින් සිදුකළ බවයි තායිවානය පවසන්නේ. ඉදිරි අවදානම් සම්බන්ධයෙන් තම රට අවදියෙන් පසුවන බව ද එඑම නිවේදනයේ දක්වා තිබෙනවා....