• Sun. Nov 27th, 2022

චීන

  • Home
  • චීන පොහොර යළිත් ලංකාවට ගෙන්වීමේ සූදානමක් ?

චීන පොහොර යළිත් ලංකාවට ගෙන්වීමේ සූදානමක් ?

චීන පොහොර නැවතත් මෙරටට ගෙන්වීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ප්‍රමිති සහ ශාක නිරෝධායන නීති හේතුවෙන් චීනයේ චින්දාඕ සීවින් සමාගමෙන් ගෙන්වූ කාබනික පොහොර තොගය හරවා යැවීමට…

චීන විදේශ ඇමති ජනවාරියේ මෙරට සංචාරයක..

චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම සඳහා චීන විදේශ අමාත්‍ය වන්ග් යී , ලබන ජනවාරි 8, 9 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව කොළඹ චීන තානාපති කාර්යාලය…

බලවත් රටවල වගකීම අපි අතේ / චීනය – රුසියාව කියයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 15වැනිදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් මහතා සමඟ වීඩියෝ ආකාරයෙන් සාකච්ඡා පැවැත්වීය. වර්තමානයේ ලෝකය දරුණු අවදියක පසුවන අතර, චීන-රුසියානු සබඳතාව විවිධාකාර අසීරුතා හා විපර්යාසයන්ට ලක්ව,…

භාර නොගත් චීන පොහොර නැවට වන්දි ගෙවන්න කැබිනට් පත්‍රිකාවක්

හානිකර බැක්ටීරියා අඩංගුවට බව පවසමින් ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර නෞකාවට අදාළව ගෙවීම් සිදුකිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ…

ශ්‍රී ලංකාවේ චීන හමුදා කඳවුරු ? ඇමරිකාව කළ අනාවරණයට චීනයෙන් පිළිතුරු

චීනයේ හමුදා හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය පසුගිය දා වාර්තාවක් නිකුත් කළේ ය. එහි සඳහන් වන්නේ චීනය තමන්ගේ හමුදා බලය විශාල ප්‍රදේශයක පවත්වාගෙන යෑම අරමුණු…

ශ්‍රී ලංකා මුහුදේ හැංගි-මුත්තන් කරන චීන පොහොර නැව

චීන පොහොර නැවට මොකද වෙන්නේ? පොහොර තොගය භාර ගන්න වෙයිද? මෙය බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයකි. ඒ කෙසේවෙතත්, හානිකර බැක්ටිරියා අඩංගු බව පවසමින්, ශ්‍රී ලංකාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන චීන…

හානිකර බැක්ටීරියා සහිත චීන පොහොර නැව වැලිගම මුහුදේ

හානිකර බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව ශ්‍රී ලංකා මුහුදේ #SeaOfSriLanka වැලිගමට නාවික සැතපුම් 61 දුරින් ඇති බව නාවික ගමනාගමන වෙබ් අඩවි තහවුරු කරයි. අදාළ නෞකාව ඊයේ…

චීනය එකට එක කරයි / මහජන බැංකුව අසාදු ලේඛනයට

දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛන ගත කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. ඔවුන් සඳහන් කළේ, තානාපති…

චීන කාබනික පොහොර ගෙන්වීම නතර කිරීම වැරදියි/ චීන තානාපති කාර්යාලය

චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්…

චීන යානා 77ක් දින 2කදී තායිවාන අහසට

ගතවූ පැය 48 තුල වාර්තාගත චීන ප්‍රහාරක යානා සංඛ්‍යාවක් තායිවාන ගුවන් අවකාශයට පිවිස ඇති බව සී එන් එන් පුවත් සේවය පවසනවා. ඒ අනුව යානා 77ක් පෙරේදා රාත්‍රියේ සිට තායිවාන ගුවන්…

චීන සමාගමකින් කාබනික පොහොර ගැනීම අත්හිටුවයි

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර සාම්පල මෙරටට එවූ චීන සමාගමෙන් කාබනික පොහොර ලබා නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙම සමාගම හරහා එවූ සාම්පල දෙකක හානිකර බැක්ටීරියා පවතින…

සයිනොෆාම් එන්නතේ මිල ගණන් ගැන ශ්‍රී ලංකාවේ ව්‍යාජ පුවතක් / චීනය

සයිනොෆාම් එන්නත බංග්ලාදේශයට සැපයීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සංවාදයට ලක්වී ඇති මිල ගණන් පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වී ඇති කරුණක්…

චීන දේශසීමාව වැසීමෙන් නේපාල ආයෝජකයන් අමාරුවේ

චීනය විසින් නේපාලය සමග සම්බන්ධ වන දේශසීමාව වසා දැමීම සමග නේපාල ආයෝජකයන් හා නිෂ්පාදකයන් බරපතල ගැටළුවකට මුහුණ පා තිබෙනවා. ඒ දෙරට අතර ආනයන හා අපනයන සීමාවීම සමගයි. කොරෝනා අවදානම හේතුවෙන්…

ලාංකිකයන්ට චීන එන්නත WHO අනුමැතියෙන් පසු පමණයි.

චීන කොරෝනා එන්නතේ ප්‍රමිතිය තහවුරු වන තෙක් එරට මෙරට ජනතාවට ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යවරිය පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශ කළේ , එන්නතෙහි ආරක්ෂාව සහතික කිරීම සඳහා…

චීන ආරක්ෂක ඇමති මේ මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක

චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මෙම මස අගදී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. මෙය චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු එරට රජයේ ප්‍රධානියකු මෙරට…

වරාය නගරයේ වැටුප් ගෙවීම චීන යුවාන්වලින් / අනුර කුමාරගෙන් අනාවැකි

කොළඹ වරාය නගරයේ සේවය කරන අයගේ වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශ මුදල් ඒකකයකින් බවත් එය බොහෝ විට චීන යුවාන් විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර…

ඉන්දු – චීන නව සාකච්ජාවත් සාර්ථකයි

ඉන්දු – චීන දේශසීමා ගැටලු විසදීමේ නව සාකච්ජාව සාර්ථක වී තිබෙනවා. ඒ දෙරටේ හමුදා නියෝජිත කණ්ඩායම් අප්‍රේල් 9 වනදා මුණ ගැසුණු අවස්ථාවේ දීයි. මෙහිදී දේශසීමාව තුල භටයන්ට නායකයින්ගේ එකඟතාවයෙන් මග…

චීන විදේශ ඇමතිගේ සංචාරය අතරතුර තුර්කියේ විරෝධතාවයක්

තුර්කියේ උයිගර් ජන කොටස් චීනයට එරෙහි විරෝධතාවයක් ආරම්භ කර ඇතැයි , යාහූ පුවත් සේවය පවසනවා. ඒ චීනයේ උයිගර් ජන කොටස් හිංසනයට ලක් කරන බවට වන චෝදනා මතයි. චීන විදේශ ඇමති…

චීන – අමෙරිකාව සාකච්ජාව ඵලදායකයි / චීනය කියයි

චීන-ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය කාලෝචිත හා ප්‍රයෝජනවත් බවත් අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කර ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුන් යිං මහත්මිය ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය. එම…

චීනයේ රාජ්‍ය ආයතනයක් තුල බෝම්බ පිපිරීමක් / 4 දෙනකු මරුට

දකුණු දිග චීනයේ ගුවාන්ෂු නගරයේ රජයේ කාර්යාලයක් තුල පිපිරීමක් සිදුව තිබෙනවා. ප්‍රංශ පුවත් සේවය සදහන් කළේ පිපිරීමෙන් සිව් දෙනකු මරණයට පත්ව ඇති බවයි. එහිදී තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව…