• Sun. Nov 27th, 2022

ජනාධිපති

  • Home
  • අති ගරු නෑ / ජනපති කොඩිය අහෝසියි – වැඩ බලන ජනපති

අති ගරු නෑ / ජනපති කොඩිය අහෝසියි – වැඩ බලන ජනපති

ජනාධිපති තේරීමේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ සූදානමක් වාර්තා වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව තරකරන බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ”සාමකාමී අරගල කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කාකප්පල්…

ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරයි (Video)

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන  නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය. කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන…

ජනපති රටින් පිටව ගිය බව ගුවන් හමුදාව තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , බිරිය  සහ ආරක්ෂකයන් දෙදෙනකු  අද (13) අළුයම මාලදිවයින බලා රැගෙන ගිය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි…

ජනපති ගුවන් හමුදාපතිගේ නිවසේ නෑ …. !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවස රැඳී සිටින බවට ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනීයකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා කියා ගන්නා හිටපු පොලිස්…

ජනාධිපති රටෙත් නෑ / කථානායක කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු රටින් බැහැරව සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. කතානායකවරයා BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කළේය. ඔහු…

ජනාධිපති මාවත අසල පළමු බැරියරය විරෝධතාකරුවන් අතට (Video)

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කරමින් ක්‍රියාත්මක විරෝදතාවයේ නිරත පිරිස් ජනාධිපති මාවත අසල පළමු බැරියරයට ළගාවී තිබෙනවා. නවතම දර්ශන

ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කළ පිරිසක් පොලිස් භාරයට (Video)

කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් පොලිස් භාරයට ගෙන තිබේ. ඊයේ අලුයම ගෝඨා ගෝ ගම විරෝධතාවේ නිරත පිරිසක් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන පිවිසුම හැර අනෙක් පිවිසුම් දෙක අවහිර…

ජනපතිට විරුද්ධ යෝජනාවට අගමැතිත් එරෙහි වෙයි / අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට ගැනීම පරදී

ස්ථාවර නියෝග අත්හිටුවීමේ මන්ත්‍රී සුමතිරන්ගේ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම වැඩි ඡන්ද 51කින් පරාජයට පත්වී තිබෙනවා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 119ක් හිමිවුණා. ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ…

රනිල්ට සහයදීම ගැන ශ්‍රීලනිපයේ සාකච්ජාවක් / පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හෙට කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (13) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. ඒ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේදීය. පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ…

19 බලාත්මක කර විධායක ජනාධිපතිකම අහෝසි කරනවා – ජනාධිපති

පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ජාතිය අමතමින් ප්‍රකාශ කළා.…

රඹුක්කන සිද්ධිය ගැන ජනාධිපති කණගාටුවෙන්ලු / සාමකාමී විරෝධතා අයිතිය රකින බව දන්වයි

රඹුක්කන ප්‍රදේශයේදී හටගත් සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. සමාජ මාධ්‍ය පණිවිඩයක් මගින් ජනපතිවරයා සදහන් කළේ , සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි. සාමකාමී විරෝධථා සඳහා පවතින…

ආණ්ඩුවට සහය දැක්වූ පාගමනකට ගල් ප්‍රහාරයක් සමග පුන්නක්කු

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට පක්ෂව අනුරාධපුර නගරයේ අද (11) සංවිධානය කරතිබු පා ගමනක් අතරතුරදි එම පාගමනට එක්වු පිරිසට ගල් පහරක් එල්ල කළ පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරැ මැද…

ජනපති – හිටපු අගමැති සමග සාකච්ජාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් අද(7) පවත්වා තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුව ජනපති හා හිටපු අගමැති…

ජනාධිපති කීයටවත් ඉල්ලා අස්වන්නේ නෑ / ආණ්ඩුව පාර්ලිමේන්තුවට කියයි (Video)

විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළා.

සාමුහික වගකීම කඩකළ ඇමතිවරු ජනපතිගේ විවේචනයට

කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කඩකල ඇමතිවරුන් තුන්දෙනා අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ පුවත්පත් කර්තෘවරුන් සමඟ ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (27) පැවැති හමුවකදී…

නිදහසට කරුණු කියන්නේ නැහැ/නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න

නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටීනවා. 72 වන යුද හමුදා සැමරුම්…

ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණ කොවිඩ් මර්දන කමිටුව ගත් විශේෂ තීරණ

සෞඛ්‍ය නිර්දේශ අනුවල ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිඛෙනවා. කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපතිවරයාගේ…

ජනපති සහ චීන ජනපති දුරකතන සංවාදයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අතර අද දුරකතන සාකච්ඡාවක් පවත්වා තිඛෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙහිදී සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව…

පරිසර විනාශයක් නැහැ/ මාධ්‍ය සංදර්ශනයක් පමණයි/ දිස්ත්‍රික් ලේකම්වරු ජනපතිට කියයි

ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙළේ දී ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් අත්කරදීම රජයේ අපේක්ෂාවයි. මේ වැඩපිළිවෙළ…

වනජීවීන් හා රක්ෂිත භූමි බරපතල අවදානමක /වනජීවී නියාමකයන් ජනපතිට ලියයි

වනජීවීන් ඇතුළු රක්ෂිත භූමි ප්‍රදේශ දැඩි අවදානමකට ලක්ව ඇති බව සඳහන් කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. වනජීවි නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට…